Hard Talk with crazybuddy

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ සුපිරි චරිතයක් නැවත ආපු එකට සන්තෝසයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thoth ekek thamai :growl: deshapalanaya nisaa gahanna deyaka nathinunama
    2.50 katha gothapu:(awulak naha ban isuru eka} badiya danna nisa eka kiwwe:yes: api laga pons wada naha ban

    kohomada ban moko wadiya naththe ubala dan:nerd:

    අම්මපා උයා ඔච්චර සංවේදී අහිංසක සුකුමාල දරුවෙක් කියල දන්නවා නම් ටිටීව බයිට් කරන්න වෙන කෙනෙක් හොයාගන්නවා :(

    අනේ බං ගයාන් මේ බයිලා නම් ගහන්න එපා.....දේශපාලනේ ඒ අදාළ ත්‍රෙඩ් වල කතා කරලා ඇති. එළකිරි එන නිසා දේශපාලනේ කතා කරනවා මිසක් දේශපාලනේ කතා කරන්න එළකිරි එන්නේ නැහැ. අනික ඉතින් අපි ගහගත්ත නැති මිනිස්සු නෙවෙයිනේ :lol:

    දැන් එනවා අඩුයි බං ගෙදර නෙවෙයිනේ ඉන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මපා උයා ඔච්චර සංවේදී අහිංසක සුකුමාල දරුවෙක් කියල දන්නවා නම් ටිටීව බයිට් කරන්න වෙන කෙනෙක් හොයාගන්නවා :(

    අනේ බං ගයාන් මේ බයිලා නම් ගහන්න එපා.....දේශපාලනේ ඒ අදාළ ත්‍රෙඩ් වල කතා කරලා ඇති. එළකිරි එන නිසා දේශපාලනේ කතා කරනවා මිසක් දේශපාලනේ කතා කරන්න එළකිරි එන්නේ නැහැ. අනික ඉතින් අපි ගහගත්ත නැති මිනිස්සු නෙවෙයිනේ :lol:

    දැන් එනවා අඩුයි බං ගෙදර නෙවෙයිනේ ඉන්නේ

    :(:(riduna

    e moko koheda inne ban :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ithin ban hodayine akkala ehema nathe mata e kale mathak una hahah
    oka thamyi jivithe hodama kale :yes:;):lol:

    උයා ලබ්බක් කියනවා බෝඩිමට එද්දී 11ට විතර ඇති ඒ වෙලාවට පාරවල් වල ඉන්නේ ඉතින් මොක්කුද කියල දන්නවනේ :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උයා ලබ්බක් කියනවා බෝඩිමට එද්දී 11ට විතර ඇති ඒ වෙලාවට පාරවල් වල ඉන්නේ ඉතින් මොක්කුද කියල දන්නවනේ :lol::lol::lol:

    :(:( haha kanna pina naha

    afo ow oya welawata inna un wadak naha
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලකිරියේ මම දැක්ක සුපිරිම චරිතයක්..බඩියා කියන්නේ හොඳම හොඳ යාලුවෙක් ඒ වගේම සහෝදරයෙක්. :love:ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් උදව්ව කරන්න තමන්ට බැරි උනත් අඩුම ගානේ වචන තුන හතරක කමෙන්ට් එකක් දාලා ත්‍රෙඩ් එක දාපු කෙනාගේ හිත හදන චරිතයක්. බඩියා ගැන ලියන්න නන් පුලුවන් ඕනේ තරන්..ඒත් ෆෝන් එකෙන් ආව නිසා ටයිප් කරන්න අමාරුයි..බඩියට සුබ පතනව බොස්ගෙ දුව බැඳලා සිංහල ජාතියට වැඩදායක දරු පැටව් රොත්තක් දායාද කරන්න ලැබේවා කියලා:P:love::love::love:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527

    තැන්ක් යූ වෙරි මච් අක්කේ..
    හුටා අකවුන්ට්ස් දෙක පැටලුනා