Hard Talk with crazybuddy

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හප්පටසිරි කිව්වලු.... බඩියා මල්ලි ආපහු ඇවිල්ල නේ.... එල එල... :)
    අප්පටසිරි.. :D
    කොහොමද ඉතිං සැපදුක්..

    9.gif

    අහා වේසි ආයිත් ඇවිත්... :love::love::love::love::love:
    :angry:

    :)

    එල මචං දිගටම එලකිරි වරෙන්..!:):P
    අනිවා..

    ඇයි තෝ.. :baffled:

    කවුද බන් මේ ක්‍රේසි බඩි කියන්නේ කිරියේ හිටපු එකෙක්ද?:oo::oo:
    ඔව් ඉස්සර හිටියා උඹට මීටර් නැතුව ඇති..

    අහා වේසි ආයිත් ඇවිත්...
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පටසිරි.. :D
    කොහොමද ඉතිං සැපදුක්..

    මම අන්තිමට උඹට එවපු පී එම් එකටවත් රිප්ලයි කරේ නෑනේ මල්ලි... :frown:

    සැපක් දුකක් නැත... ආතල් එකේ සිටිමි... :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම අන්තිමට උඹට එවපු පී එම් එකටවත් රිප්ලයි කරේ නෑනේ මල්ලි... :frown:

    සැපක් දුකක් නැත... ආතල් එකේ සිටිමි... :dull:
    අඩේ මට ඒ කාලෙ කිරිය එපා වෙලා හිටියෙ..
    ඉදල හිටල නෙ ආවෙත්..
    :(

    එල එල බං අයියෙ..
     

    thanujaka

    Well-known member
  • මූව ඉතිං නොදන්න එකෙක් කිරියේ නෑනේ..
    එලකිරියේ ට්‍රෙන්ඩ් මේකර් කෙනෙක් තමයි..
    මගේ බොක්කෙම ෆිට් ටික කිරියේ..
    නැවත දකින්න ලැබිච්ච එක සතුටක්..
    බබා ලැබෙනකං හස්බන්ඩ් එන්න් දුන්නේ නෑ කියල මට pm එකකුත් දාල තිබ්බ..:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මූව ඉතිං නොදන්න එකෙක් කිරියේ නෑනේ..
    එලකිරියේ ට්‍රෙන්ඩ් මේකර් කෙනෙක් තමයි..
    මගේ බොක්කෙම ෆිට් ටික කිරියේ..
    නැවත දකින්න ලැබිච්ච එක සතුටක්..
    බබා ලැබෙනකං හස්බන්ඩ් එන්න් දුන්නේ නෑ කියල මට pm එකකුත් දාල තිබ්බ..:baffled:

    WTF ????