හප්පටසිරි කිව්වලු.... බඩියා මල්ලි ආපහු ඇවිල්ල නේ.... එල එල...![]()

ela elaa
අහා වේසි ආයිත් ඇවිත්...![]()
එල මචං දිගටම එලකිරි වරෙන්..!![]()

කවුද බන් මේ ක්රේසි බඩි කියන්නේ කිරියේ හිටපු එකෙක්ද?![]()
අහා වේසි ආයිත් ඇවිත්...
අප්පටසිරි..
කොහොමද ඉතිං සැපදුක්..

මම අන්තිමට උඹට එවපු පී එම් එකටවත් රිප්ලයි කරේ නෑනේ මල්ලි...![]()
සැපක් දුකක් නැත... ආතල් එකේ සිටිමි...![]()

ඇයි උබ බඩ වෙලාවත් හිටියද ඒ ටිකේ?![]()



මූව ඉතිං නොදන්න එකෙක් කිරියේ නෑනේ..
එලකිරියේ ට්රෙන්ඩ් මේකර් කෙනෙක් තමයි..
මගේ බොක්කෙම ෆිට් ටික කිරියේ..
නැවත දකින්න ලැබිච්ච එක සතුටක්..
බබා ලැබෙනකං හස්බන්ඩ් එන්න් දුන්නේ නෑ කියල මට pm එකකුත් දාල තිබ්බ..![]()
WTF ????

මේකෙ ගණිකාවකට බයෙ හැංගිලා හිටියා..


gewalwala maha ewunge purudu thamai owa ithin,,
අමූලික ඇත්ත..
දැන් ට්රෙන්ඩ් එක මිනිහෝ මූසලයෝ කියලා බනින එකනේ..![]()

uwa arun tika rehabilitate karala bn. 
Mata dala thiyena tagsgewalwala maha ewunge purudu thamai owa ithin,,
![]()

ammigen salli illan rs 50 data card dagena elakiri ena anaathayo 
බබා ලැබෙනකං හස්බන්ඩ් එන්න් දුන්නේ නෑ කියල මට pm එකකුත් දාල තිබ්බ..![]()
