~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ටැග ඉස්සුව හින්ද ගරුසව මැරුවා..

    ඌ මේ මාසෙ 7 වෙනිදා ඉදලම නෑ, :dull:
    මන් හිතුවෙ ආස්මී ආච්චි පොරව මරන්න ඇති කියලා, :dull:
    මාම මැරුවෙනම් අවුලක් නෑ ,:baffled:

    කොහොමද මැරුවේ, හෙමින්ද :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4309012-cat-thumping-dog-1.jpg
    photo eke size wadida danna

    ඔහොම තමා අපි එලියට පෙන්නන් ඉන්නෙ, :rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • මොකද්ද බං ගෙට් එක? මං ආවෙ නෑ.. පෙන්ට දැක්කා දවසක් ඇවිත් ඉන්නවා
    උගේ පෝස්ට් කවුන්ට් එක භාගයක්ම නෑ මල් වත්ත සුද්ද කරලා
    අපි ඒ දවස් වල එකට පිප්පි කරා මතකද..

    මගෙත් පෝස්ට් කවුන්ට් එක 11000කින් ගියා...:(
    මට සිරාවටම උඹව පොඩ්ඩක්වත් මීටර් නෑනේ බං..
     

    thanujaka

    Well-known member
  • ඌ මේ මාසෙ 7 වෙනිදා ඉදලම නෑ, :dull:
    මන් හිතුවෙ ආස්මී ආච්චි පොරව මරන්න ඇති කියලා, :dull:
    මාම මැරුවෙනම් අවුලක් නෑ ,:baffled:

    කොහොමද මැරුවේ, හෙමින්ද :baffled:
    ටැග ගැන කිය කිය් ඌට පොල්ලකින් ගහලම මැරුවා..:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඌ මේ මාසෙ 7 වෙනිදා ඉදලම නෑ, :dull:
    මන් හිතුවෙ ආස්මී ආච්චි පොරව මරන්න ඇති කියලා, :dull:
    මාම මැරුවෙනම් අවුලක් නෑ ,:baffled:

    කොහොමද මැරුවේ, හෙමින්ද :baffled:

    :lol::lol::lol:
     
    මගෙත් පෝස්ට් කවුන්ට් එක 11000කින් ගියා...:(
    මට සිරාවටම උඹව පොඩ්ඩක්වත් මීටර් නෑනේ බං..

    ගණන් ගන්න එපා, .. පරණ යාළුවෙක් කියලා මතක තියං හිටපංකො.. උඹ අර කැත කලිසං අදින කාලේ :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹේ සේවය අත් හිටවල ලියුමක් ගහන්න හැදුවේ මේ පොලිස් රූල්ස් කැඩුවට..:rofl:

    පෙන්ශන් නැති කරන්න ඕන, මේ කාලෙටත් කොච්චර හොයලා තියෙනවාද අපි වගේ අසරනයින්ගෙන් :(:(