උඹ ත් ඉතිම් ගෑණු ළමයින්ගෙ හිත් රිදවන්නමයි ඈ
වරදක් කලත් සිතකින් නොවෙයි සුදු
උඹ ත් ඉතිම් ගෑණු ළමයින්ගෙ හිත් රිදවන්නමයි ඈ
අඩෝ..
උඹ මෙගාපාර්ටි ත්‍රෙඩ් එකේ හිටියද?
උඹ ගෙට් එකට ආවෙ නෑනේ..
මට මීටර් නෑ බං උඹව..

බොරු බොරු , මෙයා එක්ස්පෝස් වෙයි කියලා බයට ඔහොම කියන්නෙ
muge fb eka hambuna.
expose karannada![]()


තොපිට අපිව අඳුරන්නත් බෑ නෙ, ඒ දවස්වල දැලි රැවුලවත් වැවිලා නැති කෙල්ල මැජිස්ට්රේඨ් ලුනෙ,, අඩෝ සන්තෝසයි![]()

වරදක් කලත් සිතකින් නොවෙයි සුදු
ඔව්.. මේක ඩියුටි පිට ඔන්ලයින් ඇවිල්ලා ලෙඩක් වැටෙයි කියල බොරු කියනවද කොහෙද


උඹ ආවද ගෙට් එකට..
මං කිව්වේ වෙන අකවුන්ට් එකකින් වත්..![]()

ශුඩු මොනම හේතුවක් නිසාවත් මගේ අන්‍යතාව එක්ස්පෝස් කරන්න එපා සුදු මැස්සෝ,, තනුවට ආතල් එකක් දෙන්න යන්නේ..පීස්
එපා එපා නැත්නම් අපිට මොකවත් කරගන්න බැරි වෙයි ඉස්සරහට![]()


හප්පට..
තොපි සේරම බාවනවා..![]()

උඹ ආවද ගෙට් එකට..
මං කිව්වේ වෙන අකවුන්ට් එකකින් වත්..![]()