මම මේක දාන්නේ කාටවත් මඩක් ගහන්න නෙමේ. ඇත්තටම මට හිතෙන දේ මේ ප්‍රොජෙක්ට් එක ගැන. මොකද කියනවනම් ධනික ඇතිලු ටීම් එක මේක release කරන්න මාස ගානටම කලින් හෙන teaser videos වගයක් දැම්මනේ. මමත් හෙන බලාපොරොත්තු තියන් හිටියේ මේක ගැන.
ඒ අන්තිමේ මෙන්න මුන් chrome extension එකක් එලියට දාල

මැදැයි ඉතින් photoshop වගේ සොෆ්ට් වෙයා වලට තමයි මම මේක බලාපොරොත්තු උනේ.
අනිත් ලොකුම වැරද්ද මුන් කරපු. reinventing the wheel කියන දේ. මොන ලබ්බකටද බන් දැනටත් ඔය කිසිම මගුලක් නැතුව එළකිරි වගේ සිංහල ටයිප් කරන්න පුුලවන් කම තියෙද්දි. ඒකටම මේ එක එක මගුල් හදන්නේ? මොකක්ද මේකේ තේරුම. ?
දැන් මම ඔය සිංහල ගහන්නේ අවුරුදු ගානක ඉදන් google input අර ඉන්පුට් මේ ඉන්පුට් මුකුත් නෑ.

මුන් මේ උන්ගේ කම්පනිය මාකට් කරගන්න කරන pr stunt මගුල් වගේ අර codegen එකෙන් කරන යකඩබට vega project එක වගේ. මේ වගේ ගොබ්බ Pr stunts දැන් වැහි වැහල. අර takas.lk එකේ ඉන්න ගොබ්බ කාලිංග ඇතුලත්මුදලි කියන ඩයල් එකත් හෙනම ගොන්පාට් එකක් දැම්මනේ ලදගි drone වලින් ඩිලිවරි කරනව කියල

අනිවා මේ Project එකත් ධනිකලාගේ අර Payhere වගේ අසාර්ථක පොජෙක්ට් එකක්.
උබල මොකද හිතන්නේ?
ඒ අන්තිමේ මෙන්න මුන් chrome extension එකක් එලියට දාල

මැදැයි ඉතින් photoshop වගේ සොෆ්ට් වෙයා වලට තමයි මම මේක බලාපොරොත්තු උනේ. අනිත් ලොකුම වැරද්ද මුන් කරපු. reinventing the wheel කියන දේ. මොන ලබ්බකටද බන් දැනටත් ඔය කිසිම මගුලක් නැතුව එළකිරි වගේ සිංහල ටයිප් කරන්න පුුලවන් කම තියෙද්දි. ඒකටම මේ එක එක මගුල් හදන්නේ? මොකක්ද මේකේ තේරුම. ?