මම ෆොටෝස් ටික ඔක්කොම gallery යට කොපි කරල PC එකට දාල, එකෙන් PDF එක හැදුවෙ.
අහ ඒක තමයි මට හිතුන. ඒ ඇප් එක හොඳයි තමයි.
මම ෆොටෝස් ටික ඔක්කොම gallery යට කොපි කරල PC එකට දාල, එකෙන් PDF එක හැදුවෙ.
අහ එහෙම ද?
SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.

meka nam pattam wadak ... kawruhari kynwada lankawe hitapu suddo lankawa gana liypu poth tikak...
උඹ පොත් ටික විසිකරාද මේ බිම දාල තියෙන්නෙ![]()
Eleiye themen nathi thanka dala thibbe malli.
Poth pettiya adda. eke sathui arunui meunui.
bima damma ea para. ethandima thoragena awa.
Elakiri nisamai owa adde. thawa tika dwsak thibba nam gandama deyak na.
man gawath issara download karapu poth wagayak thibba onenam kiyanna
mula idan balanna one nulak
bigels poth thunak mama giya sathiye maradane parana poth kadawalin gaththa ekak 200 gane. thama kiyeuwe ne. oya poth set ekama PDF thiyenawa mama dekala thiyenawa mama download kala wage mathakai. dan save karapu thena hoya ganna be.W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
eka hodai man gawath hoda poth collection ekak thiyenawa ine unoth mama PDF ekak hadala denna unath beri wena ekak ne. kaleka idan ekathu karapuwaලිස්ට් එක හදනව මචන්
එක දැම්මයින් පස්සේ එතන නැති පොත් තියනවනම් දාපන්
කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.Hapoi.... mage poth tika.![]()
Poth tika adda ada. godak ewa meyo kala ganda deyak na.
Podi kalu pata masso wageyak wadath badala... aprade.
recover karapu poth tika pdf hadala dannamko ikmaninma
View attachment 68420
View attachment 68421
කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.
ඒ.පී.ගුනසේකර -රුසියන් පරිවර්තනයක්
ලේඛකයා ඇලෙක්සැන්ඩර් බෙලායුෆ් වගේ නමක් තියෙන ලේඛකයෙක්.එයාගෙම තව පොතක් තියෙනවා උබයජීව කියලා .ඒකහ් ලස්සනයි