✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ෆොටෝස් ටික ඔක්කොම gallery යට කොපි කරල PC එකට දාල, එකෙන් PDF එක හැදුවෙ.

    අහ ඒක තමයි මට හිතුන. ඒ ඇප් එක හොඳයි තමයි.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    අහ එහෙම ද?

    SSR@ දාල තියෙන පොතේ එහෙම නැති නිසා ඇහැවුවෙ. එයා ෆුල් එක ද දන්නෙ නෑ අරගත්තෙ. නැත්තම් ඉතින් PC එකෙන් Edit කළා ද දන්නෙ නෑ.

    ෆුල් එකක් හරි ක්‍රැක් එකක් හරි වෙන්න ඇති...pdf කරනකම් නම වැටෙන්නෑ...pdf කරල බලන කොට යටින් පොඩියට නම තියනව

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Hapoi.... mage poth tika. :baffled:

    Poth tika adda ada. godak ewa meyo kala ganda deyak na.

    Podi kalu pata masso wageyak wadath badala... aprade. :nerd:

    recover karapu poth tika pdf hadala dannamko ikmaninma

    CAM00135.jpg
    CAM00133.jpg
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    උඹ පොත් ටික විසිකරාද මේ බිම දාල තියෙන්නෙ:eek:

    Eleiye themen nathi thanka dala thibbe malli.
    Poth pettiya adda. eke sathui arunui meunui.

    bima damma ea para. ethandima thoragena awa.

    Elakiri nisamai owa adde. thawa tika dwsak thibba nam gandama deyak na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක මිසක් :)

    මේ කල්ලන්දුවේ මුතු කොල්ලය ඉස්සෙල්ලම ඕනේ බන් හරිද ;)
     
    janakaparakkuwa

    Active member
  • W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
    bigels poth thunak mama giya sathiye maradane parana poth kadawalin gaththa ekak 200 gane. thama kiyeuwe ne. oya poth set ekama PDF thiyenawa mama dekala thiyenawa mama download kala wage mathakai. dan save karapu thena hoya ganna be.
     
    janakaparakkuwa

    Active member
  • Hapoi.... mage poth tika. :baffled:

    Poth tika adda ada. godak ewa meyo kala ganda deyak na.

    Podi kalu pata masso wageyak wadath badala... aprade. :nerd:

    recover karapu poth tika pdf hadala dannamko ikmaninma

    View attachment 68420
    View attachment 68421
    කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්‍යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොස්ට් 800ක දාපුවා භාගත කරන ලදි. හාෆ් හරි.කාලා එන්නෝ.
    totally exhausted
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ~ කටුසු පොත් අංක 5 ~

    සහෝදරයෝ දෙන්නා - මායා රන්ජන්

    FK9Kjd3.jpg

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 32, size 9MB

    Download

    ~ කටුසු පොත් අංක 1 - 4 ~

    9mTf4f0.jpg
    fWsz4Xr.jpg
    jISePMJ.jpg
    bTx0m7x.jpg

    Download ......................... Download.............................Download...............................Download
     
    • Like
    Reactions: sudumalli2009

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුලසෙන පොන්සේකගෙ තුන් ඈදුනු නවකතා කියවද්දි මාරම ආසාවක් ආවෙ. පස්සෙ දන්නෙ එක famous five පොතක් එහෙමම කොපියක් කියල. එත් එ කාලෙ එක මාර විදිහට දැනුන. අනුශ සහ රන් කුමරු පොත මම ඉස්සරම කියවල තියෙනව. එ කතාව මතක් උනාම මතක් උනෙ කුන්චනාද කියල පොතක්. එක ලස්සන කතාවක්. විද්‍යාඥයෙක්ගෙ මොලයක් අලියෙකුට බද්ද කරන කතාවක්. කවුද ලිවුවෙ කියලනම් මතකයක් නෑ 2000ට කලින් කියවපු පොතක්.

    ඒ.පී.ගුනසේකර -රුසියන් පරිවර්තනයක්
    ලේඛකයා ඇලෙක්සැන්ඩර් බෙලායුෆ් වගේ නමක් තියෙන ලේඛකයෙක්.එයාගෙම තව පොතක් තියෙනවා උබයජීව කියලා .ඒකහ් ලස්සනයි
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒ.පී.ගුනසේකර -රුසියන් පරිවර්තනයක්
    ලේඛකයා ඇලෙක්සැන්ඩර් බෙලායුෆ් වගේ නමක් තියෙන ලේඛකයෙක්.එයාගෙම තව පොතක් තියෙනවා උබයජීව කියලා .ඒකහ් ලස්සනයි

    Me inne ape book man.