Hard Talk with crazybuddy

kingdewi

Well-known member
  • :shocked::shocked:හම්මේ මෙයාව දැක්ක කල්:love:
    ඉතින් ඉතින් කොහොමද සැප දුක් :) ආවේ ටික කාලෙකින් නෙ!

    ඉන්නව ඉන්නවා බං ඔහේ බතක් බුලතක් කරගෙන..
    කොහොමද උඹලට..

    වැඩ මචෝ ...බිසී ඉතින් !:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ඒ දවස්වලත් ගුලි වික්ක..:rofl:

    මදන මෝදක ගුලි බිස්නස් එක පොලිසියෙන් ඇල්ලුවට පස්සේ නැවතුනා නේ....දැන් සබ්ජෙක්ට් එකේ අනික් පැත්තේ ඉන්නේ :lol:

    :angry: :angry: yasmin thread eke horen balan hitiya neda utti

    ෆෝන් එකෙන් හිටියේ නැත්තම් මොනවා හරි කියනවා :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොනව වෙන්නද එක අතකට නේ..

    මේ ලඟදි හැබැයි පැය 4ක වගේ හොඳ කට්ටක් කෑවා වැස්ස දවසේ..දෙහිවල ඉඳන් මරදානට යන්න පැය 4ක් ගියා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ සිරාවට..:shocked:
    කොහොමද බං ඌ ආයේ ආවේ..
    දැන් ඌ කොහොමත් එකපයර්ඩ් බං ආයේ ඌට නැගල එන්න බෑ..

    http://www.elakiri.com/forum/member.php?u=26553

    ආපහු ආවනේ බුවා කොහොම හරි.....ඔක්කොමත් හරි 2015 වගේ එකවුන්ට් හදපු උන් උගේ ත්‍රෙඩ් එකේ "අඩෝ අරුනයා වෙල්කම් බැක්" කියන එකනේ වැඩේ :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් ඉතින් කොහොමද සැප දුක් :) ආවේ ටික කාලෙකින් නෙ!



    වැඩ මචෝ ...බිසී ඉතින් !:)

    ඒකනේ..කිඹුලයියා ලෙඩ වෙලා හිටියා පහුගිය ටිකේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මදන මෝදක ගුලි බිස්නස් එක පොලිසියෙන් ඇල්ලුවට පස්සේ නැවතුනා නේ....දැන් සබ්ජෙක්ට් එකේ අනික් පැත්තේ ඉන්නේ :lol:



    ෆෝන් එකෙන් හිටියේ නැත්තම් මොනවා හරි කියනවා :rofl:

    :angry::angry:
     

    kingdewi

    Well-known member