ඕක ඒ දවස්වලත් ගුලි වික්ක..![]()
Ow ehema vikka guli kala over dose wela thamsi isuruekata ada ohoma wela tiyenne
ඕක ඒ දවස්වලත් ගුලි වික්ක..![]()
ඉතින් ඉතින් කොහොමද සැප දුක්හම්මේ මෙයාව දැක්ක කල්
![]()
ආවේ ටික කාලෙකින් නෙ!ඉන්නව ඉන්නවා බං ඔහේ බතක් බුලතක් කරගෙන..
කොහොමද උඹලට..

නෑ නෑ aruna47 එකෙන් ආපහු බුවා ආව![]()

Ekath Aththa..iye ra mama argue karaddi kipa denkma pm dala oya kathawama kiwwa..mamath hitha gaththa ignor karanna..![]()

ඕක ඒ දවස්වලත් ගුලි වික්ක..![]()

![]()
yasmin thread eke horen balan hitiya neda utti

Ow ehema vikka guli kala over dose wela thamsi isuruekata ada ohoma wela tiyenne

මොනව වෙන්නද එක අතකට නේ..
ඉතින් ඉතින් කොහොමද සැප දුක්ආවේ ටික කාලෙකින් නෙ!
වැඩ මචෝ ...බිසී ඉතින් !![]()
අම්මටඋඩු හායි ලු..
මුගේ හැදියාව බලපල්ලකො..![]()

අඩෝ සිරාවට..
කොහොමද බං ඌ ආයේ ආවේ..
දැන් ඌ කොහොමත් එකපයර්ඩ් බං ආයේ ඌට නැගල එන්න බෑ..

ඉතින් ඉතින් කොහොමද සැප දුක්ආවේ ටික කාලෙකින් නෙ!
වැඩ මචෝ ...බිසී ඉතින් !![]()
මේ ලඟදි හැබැයි පැය 4ක වගේ හොඳ කට්ටක් කෑවා වැස්ස දවසේ..දෙහිවල ඉඳන් මරදානට යන්න පැය 4ක් ගියා
මදන මෝදක ගුලි බිස්නස් එක පොලිසියෙන් ඇල්ලුවට පස්සේ නැවතුනා නේ....දැන් සබ්ජෙක්ට් එකේ අනික් පැත්තේ ඉන්නේ
ෆෝන් එකෙන් හිටියේ නැත්තම් මොනවා හරි කියනවා![]()

දැන් ටික ටික බඩියගේ හාර්ඩ් ටෝක් එක පරණ උන්ගේ චැට් ත්රෙඩ් එකක් වෙනවා බලපංකෝ.![]()

දැන් ටික ටික බඩියගේ හාර්ඩ් ටෝක් එක පරණ උන්ගේ චැට් ත්රෙඩ් එකක් වෙනවා බලපංකෝ.![]()
Api dan hadila inne bn. Paththaka inna kahatu sippi kali wali awussanna hithan post dammata ewwa ganan ganne ne. Stress ne ne bn dan life eke. So cool eke innawa![]()
එළInnawa bn.
අන්නේකයි !දැන් පරණ සෙට් එකේ කාලේ ඉවරයි බං..
දැන් කොටාලගේ යුගේ..
ඒකනේ..කිඹුලයියා ලෙඩ වෙලා හිටියා පහුගිය ටිකේ

Ow ehema vikka guli kala over dose wela thamsi isuruekata ada ohoma wela tiyenne