~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ubeth wattak tiyeda?koheda tiyenne??
    අපෙ නම් ගොඩක් නෑ.ගේ වටේ තමයි.අත්තර 1/2ක් වගේ.ඒකෙ තේ වගා කරලා මීටර් 4න් 4 ට වගේ ගම්මිරිස් තියෙනවා. තව කරාබු ගස් 4ක් තියෙනව.දැන් ගම්මිරිස් වාරෙ දෙපාරක් කඩනවානෙ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගම්මිරිස් විතරද හැදුවෙ? අපරාදෙ කරාබු වගේ දෙයක් අතරමැද හැදුවනම් එච්චර කරදරයක් නෑ
    ඔව් බන් මට යන්න එන්න වෙලාව අඩුය් බන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් මට යන්න එන්න වෙලාව අඩුය් බන්

    මේ බන් ඔය ගාන හොඳටම අඩු නැද්ද?

    මම මේ අපේ ගෙදර වැඩ ටිකක් කරන්න කියාලා බැලුවා.කාමර දෙකකුයි සාලෙයි බ්ලොක් ගලෙන් ගහලා වහල ගහන්න ලක්ශ 8කට වඩා යනවා.අත්තිවාරම් දාලා තියෙන්නේ.ඉතින් බලපන්කෝ කොහොමද වියදම කියලා