කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද?![]()
හපෝ තැනක් අල්ලගන්න පාන්දර දුවන්න ඕනෙලු, කට කපල සෙනග නුවර එකේ. ඔච්චර දුක් විඳින්න බෑ නෙ පන්තියක් හින්ද.
කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද?![]()
මන් 4.30ට ඔකට ආවාහපෝ තැනක් අල්ලගන්න පාන්දර දුවන්න ඕනෙලු, කට කපල සෙනග නුවර එකේ. ඔච්චර දුක් විඳින්න බෑ නෙ පන්තියක් හින්ද.

කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද?![]()
අනිල් කුණුහරුප කියනවලු නේද කෙල්ලොත් ඉස්සරහ තියාගෙනයන උන් කියන්නෙ.
ගාමිණි සර් හොඳ වැඩියි කෑගහන උන්ටවත් එපා කියල බනින්නේ නෑ. ස්..ස්.. සද්දේ වැඩියි කියනව විතරයි. අපි යන කාලේ හවස වෙනම පැයක් ඉගැන්නුවා කැමති අයට ඉන්න කියල, රිවිෂන් එකේ පේපර් ක්ලාස් එකට එන්න කිව නිකන්. හරි හොඳයි.

, අපේ මාමත් ගිහිල්ල තියෙනවා පොර ක්ලාස් පටන් ගත්ත කාලෙ
,
me para giye podi class ekakata.ajage epa wenawa bn.u anthimata hall class eka atharinawa.group eken thamai result danne kiyala.oka mulinma kiwwa nam wena class ekakata yanawa.gamini sir hondai.man class yanakota welawa genath balanna una.me paththe taxi ekakata 500k gannawa bus eka miss unothදිගටම අජාගෙද ගියෙ
මන් 4.30ට ඔකට ආවා![]()
maths nam giye ajantha sir gawa.epa una
[COLOR="DarkGreen]
ඌගෙ පොඩි දුවට කුණුහරුපෙන් බැනල, නෝනා තරහවෙලා ගෙදර ගිය කතාව කියල තියෙනවද ?[/COLOR]
අපි ආයෙත් ක්ලාස් යමු.... ලොල්....
mokakda bn me uba karapu kidnap eka? Thread ekak thibuna.man kiwwe na uba kare kiyala

හපොයි මහා එපා කරපු එකෙක් තමා..a kathawa danna. Eka dawasbk porage wife kema genath class ekata.mageth ekka class giya ekek gana bagayak hadala balan idala.aru langata awith patta kella neda bn.gana hadala athi tharam balan hitapan kiyala gihin kema eka aran awith.passe u danne a awith hitiye aruge wife kiyala
නෝනා ඇවිත් ඒකිටත් බැනල ලමය බලාගන්න බෑ කියල. පස්සේ දෙන්නම ගෙදරින් යන්න ගිහින් මූ එක්ක ඉන්න බෑ කියල සති ගානකට පස්සේ ඇවිත් තියෙන්නෙ. අපිට කියනව ඉතින් බලපන් මම මොකා වාහනේට හැප්පෙන්න ගියත් ඔහොම තමා බනින්නේ දුව උනාට කරන්න දෙයක් නෑ කියල. 
අද මාතෘකාව ටියුෂන් ක්ලාස් නේද?
මම කලේ කොමර්ස් (එකවුන්ට්ස් / ඉකෝන් / බුසිනොස් ස්ටඩීස්)
බුසිනොස් වලට සහ ඉකෝන් වලට ගියේ බංඩාර දිසානායක සර් ගාවට - නුගේගොඩ
අපි තමයි නුගේගොඩ ක්ලාස් එකේ දෙවෙනි බැච් එක..
බංඩාර සර්ගෙ ඉගැන්වීම උපරිමයි.. කියල වැඩක් නැහැ...
මට බුසිනොස් වලට ඒ සාමාර්ථයක් සහ ඉකෝන් වලට බී සාමාර්ථයක් ලැබුනා.. (ඉකෝන් වලට ඒ එකක් අනිවා එයි කියල බලන් හිටියෙ)
බංඩාර සර්ගෙ කැන්ටින් එකේ කෑම පට්ටය.. උණු උණු මාලුපාන් ගිල දැමීමට ඒ දවස් වල හෙන පෙරේතය.
මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව![]()
අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.
මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව![]()
අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.



මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව![]()
අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.


owa therenne ne bn mata nmනෑ බන්.. එහෙම නෙමෙයි.. බිස්නස් ස්ටඩීස් වල සහ ඉකෝන් වල තියෙන ඒවා පර්සනල් ලෆිල් එකට ඇප්ලයි වෙන අවස්ථා එමටයි බන්. උදා - බිස්නස් ස්ටඩීස් වල තියෙන කළමනාකරණය මාතෘකාව අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුලුවන්නන් පට්ට..![]()
