~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙමට කෙසිරි සර්ගේ 2010 ආව අය කවුද? :baffled::baffled:
    හපෝ තැනක් අල්ලගන්න පාන්දර දුවන්න ඕනෙලු, කට කපල සෙනග නුවර එකේ. ඔච්චර දුක් විඳින්න බෑ නෙ පන්තියක් හින්ද.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිල් කුණුහරුප කියනවලු නේද කෙල්ලොත් ඉස්සරහ තියාගෙන :D යන උන් කියන්නෙ.

    ගාමිණි සර් හොඳ වැඩියි කෑගහන උන්ටවත් එපා කියල බනින්නේ නෑ. ස්..ස්.. සද්දේ වැඩියි කියනව විතරයි. අපි යන කාලේ හවස වෙනම පැයක් ඉගැන්නුවා කැමති අයට ඉන්න කියල, රිවිෂන් එකේ පේපර් ක්ලාස් එකට එන්න කිව නිකන්. හරි හොඳයි.

    ඔව් ඔව් කියනවා ඇතිතරම්,කෙල්ලන්ටම කියනවා වල් කතා ,

    මාත් අවුරුදු දෙකක් ගියා අපේ අයියා දිගටම ගියා:baffled::baffled:, අපේ මාමත් ගිහිල්ල තියෙනවා පොර ක්ලාස් පටන් ගත්ත කාලෙ:baffled::baffled:,
    මන් අන්තිම කාලෙ ඉන්ටර්වල් එකේ ගෙදර යනවා උට ඇප්ලයිඩ් හරියට කරන්න බැරි හින්දා :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දිගටම අජාගෙද ගියෙ
    me para giye podi class ekakata.ajage epa wenawa bn.u anthimata hall class eka atharinawa.group eken thamai result danne kiyala.oka mulinma kiwwa nam wena class ekakata yanawa.gamini sir hondai.man class yanakota welawa genath balanna una.me paththe taxi ekakata 500k gannawa bus eka miss unoth
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    maths nam giye ajantha sir gawa.epa una

    හපෝ ඌ අනිත් එකා.. ගාන බෝඩ් එකේ ලියල තනියම කියවනව පිස්සා වගේ.

    "හිටපන් බලන්න පට්ට ක්‍රමයක් තියෙනව මේකට.. හ්ම් සිරා ගාන.. .. හරි හරි .. එල ..පට්ට.. ඉතුරු ටික උඹල හදපල්ලා..මට ඔක්කොම හදන්න බෑ.. තේරුනා නේද.. ..යකෝ ඔහොම හදල බෑ.. තොපිට කෙලවෙනව යකෝ සුපිරි කෙලවිල්ලක් ඒ හින්ද වැඩ කරපල්ලා.."

    ඌගෙ පොඩි දුවට කුණුහරුපෙන් බැනල, නෝනා තරහවෙලා ගෙදර ගිය කතාව කියල තියෙනවද ? :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    [COLOR="DarkGreen]
    ඌගෙ පොඩි දුවට කුණුහරුපෙන් බැනල, නෝනා තරහවෙලා ගෙදර ගිය කතාව කියල තියෙනවද ? :D [/COLOR]​

    a kathawa danna. Eka dawasbk porage wife kema genath class ekata.mageth ekka class giya ekek gana bagayak hadala balan idala.aru langata awith patta kella neda bn.gana hadala athi tharam balan hitapan kiyala gihin kema eka aran awith.passe u danne a awith hitiye aruge wife kiyala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    a kathawa danna. Eka dawasbk porage wife kema genath class ekata.mageth ekka class giya ekek gana bagayak hadala balan idala.aru langata awith patta kella neda bn.gana hadala athi tharam balan hitapan kiyala gihin kema eka aran awith.passe u danne a awith hitiye aruge wife kiyala
    හපොයි මහා එපා කරපු එකෙක් තමා..

    මනුස්සයට පොඩි දුවක් හිටියේ ඒ දවස්වල අපිට ෆයිල් එකකුත් දුන්න දුවගේ ෆොටෝ එක ගහල. දවසක් මූ ගෙදර වාහනේ රිවස් කරද්දී පොඩි එකී පිටිපස්සේ ඉඳල හොඳ වෙලාවට අන්තිම මොහොතෙ දැකල නවත්තගෙන. මූ වාහනෙන් එලියට බැහැල අර පොඩි කෙල්ලට බැනල කොහෙද හු***යේ(ඒ වචනේ ඒ විදිහටම කියල) යන්නේ තව පොඩ්ඩෙන් තෝ මැරෙනවනේ .. අනං මනං කියල අමු තිත්ත කුණුහරුපෙන් බැනල දුවට :D නෝනා ඇවිත් ඒකිටත් බැනල ලමය බලාගන්න බෑ කියල. පස්සේ දෙන්නම ගෙදරින් යන්න ගිහින් මූ එක්ක ඉන්න බෑ කියල සති ගානකට පස්සේ ඇවිත් තියෙන්නෙ. අපිට කියනව ඉතින් බලපන් මම මොකා වාහනේට හැප්පෙන්න ගියත් ඔහොම තමා බනින්නේ දුව උනාට කරන්න දෙයක් නෑ කියල. :baffled:

    ඌට අනික වැඩිය ගණන් හදන්න බෑ සෑහෙන වරදිනව බෝඩ් එකේ ලියද්දි. ඉස්සරහ පේලියේ ඉන්න උන්ගෙන් බලල හදන්නෙ සමහර ඒවා. පේපර් එක බලල ලකුණු දෙන හින්ද අපි ගියේ පේපර් ක්ලාස් එකට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මාතෘකාව ටියුෂන් ක්ලාස් නේද?
    මම කලේ කොමර්ස් (එකවුන්ට්ස් / ඉකෝන් / බුසිනොස් ස්ටඩීස්)
    බුසිනොස් වලට සහ ඉකෝන් වලට ගියේ බංඩාර දිසානායක සර් ගාවට - නුගේගොඩ
    අපි තමයි නුගේගොඩ ක්ලාස් එකේ දෙවෙනි බැච් එක..
    බංඩාර සර්ගෙ ඉගැන්වීම උපරිමයි.. කියල වැඩක් නැහැ...
    මට බුසිනොස් වලට ඒ සාමාර්ථයක් සහ ඉකෝන් වලට බී සාමාර්ථයක් ලැබුනා.. (ඉකෝන් වලට ඒ එකක් අනිවා එයි කියල බලන් හිටියෙ)
    බංඩාර සර්ගෙ කැන්ටින් එකේ කෑම පට්ටය.. උණු උණු මාලුපාන් ගිල දැමීමට ඒ දවස් වල හෙන පෙරේතය.
     
    මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව :D

    අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව :D

    අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.

    ajage class ekedi maths epa kerewwa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව :D

    අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.
    :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතෘකාවක් නෙවේ කොහොමද මන්ද ඇදිලා ආව :D

    අපේ අක්කත් කොමස් කරේ මටනං අල්ලුවේම නෑ තියෙන විෂයන් ටික, පොත් දැක්කම සසර කළකිරෙනව.

    නෑ බන්.. එහෙම නෙමෙයි.. බිස්නස් ස්ටඩීස් වල සහ ඉකෝන් වල තියෙන ඒවා පර්සනල් ලෆිල් එකට ඇප්ලයි වෙන අවස්ථා එමටයි බන්. උදා - බිස්නස් ස්ටඩීස් වල තියෙන කළමනාකරණය මාතෘකාව අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුලුවන්නන් පට්ට.. :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    නෑ බන්.. එහෙම නෙමෙයි.. බිස්නස් ස්ටඩීස් වල සහ ඉකෝන් වල තියෙන ඒවා පර්සනල් ලෆිල් එකට ඇප්ලයි වෙන අවස්ථා එමටයි බන්. උදා - බිස්නස් ස්ටඩීස් වල තියෙන කළමනාකරණය මාතෘකාව අපේ ජීවිතේට ඇප්ලයි කරගන්න පුලුවන්නන් පට්ට.. :yes::yes:
    owa therenne ne bn mata nm
    commerce karanawa dawasai class ekata giye aye peththa palathe giye ne :P