නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
![]()
ලොක්කට වඩා ලොක්කෙක් ඇවිල්ල පරීක්ශනයක් කෙරුවොත් බඩු ඔක්කෝම තියෙනවාද කියලා, මේස පුටු වගේ නෙමේනෙ මනුස්සයෝ a/c එහෙම

නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
![]()

මාත් නිමල් සර් ගෙ තමා ගියේසෙනග වැඩි එක තමා එකම අවුල නැත්තන් සුපිරියටම ඉගැන්න්නුව.
නෑ... ලොක්කත් දන්නවා උස්සනව කියල.. ඒත් මුකුත් කියන්නේ නැහැ බයට අස්වෙයි කියල
![]()
ලොක්කට වඩා ලොක්කෙක් ඇවිල්ල පරීක්ශනයක් කෙරුවොත් බඩු ඔක්කෝම තියෙනවාද කියලා, මේස පුටු වගේ නෙමේනෙ මනුස්සයෝ a/c එහෙම![]()

සමහර උන් කොරිඩෝ වල හිටියේ, එක ඩෙස් එකෙත් 5ක් සමහර ඒවෙ 6කුත් ඉන්නවා,
හෙන හිත හොද මනුස්සයා, ජොලි කතාවක් කීවත් ඒකත් කියන්නෙ පිකිස් වලට සම්බන්ද දෙයක්
1st ශයි ගියේ මන් එයාගෙ, කෙල්ලෝ ගොඩ හින්දා යන්aනත් ආසයි , අපි උන් ගාවමයි හිටියේ හැමදාම
2nd ශයි මන් මොකේවත් ක්ලාස් ගියේ නෑ, මොකද පොර සුපිරියටම 1st ශයි ඉගැන්නුවා,එපා වෙමකල්ම ගනන් හැදුවා පොර ක්ලස්ස් එකේ
![]()
mamath dawasak giya nimal sirge.eda man gawa hitapu eka kellek diha balan idala mattu una.patta bite ekak set une.paper ekaka rachana prashnayakama uththara ahuwa. Anthimata super star karala nawaththuwe.kohomahari mata gedara yanna une payin.bus eka miss una.senaga wadi hinda epa wenawa iwara unama

, ආතල් එකට කීවෙ , අරූ ඒක අහද්දි සර් දැකලා ඇවිල්ල ප්රශ්න අහනවා චාටර් කරනවා , අරූ දාඩියෙ තෙමිලා ලොක්කට කේලම්නන් ලොවෙත් කියන්නේ නැහැ. ඕනිනන් ගිහින් අඩයි මම බැන්න කියල.. ඊට පස්සේ ලොක්කම කියයි ඔන්න ඕක අතඇරල දාන්න ඔන්න ඔය ගෙනිච්චදෙන් කියල..
අපේ ලොක්කට කොන්ද ටිකක් පන මදි.. සමහර වැඩ කරන දසයො උදේ 10 ට එනවා. දවල් 2 වෙද්දි මාරු..![]()
මටනන් එපා වෙලා බන්.. හොරුත් එක්ක වැඩ කරන්න ගියාම එපාම වෙනවා....![]()

mamath dawasak giya nimal sirge.eda man gawa hitapu eka kellek diha balan idala mattu una.patta bite ekak set une.paper ekaka rachana prashnayakama uththara ahuwa. Anthimata super star karala nawaththuwe.kohomahari mata gedara yanna une payin.bus eka miss una.senaga wadi hinda epa wenawa iwara unama
ඔහොම ආතල් දෙනව තමා හිටි ගමන්

අපේනම් හැමදාම එහෙමයි, කෙල්ලො කොල්ලො කියලා බලන්නෑ,
කොල්ලන්ගේ පොත් අරන් කෙල්ලොන්ගේ පැත්තට යනවනා ඉස්සරහට යවන්න කියලා, සර්ට හම්බුනාම නම ඉස්කෝලෙ ඔක්කෝම කියනවා අත උස්සන්න කියලා පොත එවන්න, කෙල්ලන්ගේ පොතුත් යවනවා![]()
මම ඇහුව අරක අරූගෙන්..කලින්ම අයින් කරපු එකක්ලු.. වෙන එකෙක්ගෙන්.. (පියන්ට වඩා ටිකක් ඉහල එකෙක්ගෙන්) ඇහුවලු ගන්නද කියල.. එත් කලින් නෙමෙයි ඊයෙ පෙරේදා අයින් කරල තියෙන්නේ.. මට මීටර් හොදටම.. අනික මම බැන්න ගන්න මගුලක් එක එකාගෙන් අහල ගන්නෙ නැතුව එක්කො මට කියපිය කියල.. දැන් බයෙන් පැටලි පැටලි කියෝ කියෝ ගෙනත් තියන්නනන් කිව්වා..
උබ මැත්ස් ද කරේ කොයි අවුරුද්දෙද![]()
අවුරුද්ද කියන්න බෑ නාකියි කියල මාට්ටු වෙනවනෙ
මැත්ස් තමා කරේඅවුරුද්ද කියන්න බෑ නාකියි කියල මාට්ටු වෙනවනෙ
ehema karapu eka hondayi,poratama terenna athi owa gena hoyanawa kiyala.