~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මොකද බං මේ දවස්වල වෙන්නෙ..මම නම් ලෙඩ වෙලා ඉන්නෙ වැඩිය Online ආවෙ නෑ...

    :no:
    අර උබ දාපූ පොත කියවලා නේද එක පාර අසනීප උනේ:nerd::nerd: .ඕක කියවලා වැඩිවෙලා දවසේ උපරිමේ උබ පන්නන්න ඇති එකයි ඔය :baffled::baffled:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ළඟදි සංශෝධනයක් ආවා කැබිනට් එකේ

    ආව නම් තමයි....ඊළඟ මූල්‍ය වංචාව කොහෙන්ද දන්නෑ කුක්කගෙ වැඩ තමයි

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    උණ හැදිල..එච්චර බය වෙන්න ඕන උණක් නෙමෙයි...දැන් ටිකක් හොදයි..මුලදි නම් කෑම කන්න බෑ වමනෙ යනව මම හිතුවෙ ඉවර තමයි කියල..

    Ithin eka unak nemei ne....magen unusum suba pathum yasi.......
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උණ හැදිල..එච්චර බය වෙන්න ඕන උණක් නෙමෙයි...දැන් ටිකක් හොදයි..මුලදි නම් කෑම කන්න බෑ වමනෙ යනව මම හිතුවෙ ඉවර තමයි කියල..

    අපරාදේ :rolleyes::rolleyes::rolleyes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අර උබ දාපූ පොත කියවලා නේද එක පාර අසනීප උනේ:nerd::nerd: .ඕක කියවලා වැඩිවෙලා දවසේ උපරිමේ උබ පන්නන්න ඇති එකයි ඔය :baffled::baffled:

    :baffled:
    ඒක ඉස්සෙල්ලම බැලුවෙ 11 වසරෙ ඉන්න කොට

    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ආව නම් තමයි....ඊළඟ මූල්‍ය වංචාව කොහෙන්ද දන්නෑ කුක්කගෙ වැඩ තමයි

    :rofl:

    kukkawa bendumkara wanchawata ahu una.pathfinder ekka ekathu wela dewale kadala spa ekak danna hadapu ekatath kukkata naduwak thiyenawa :yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ithin eka unak nemei ne....magen unusum suba pathum yasi.......

    නිකම් වමනෙ යන්නෑ හලෝ...කෑම කාපු ගමන් අනිත් පැත්තට දානව ඔක්කොම...ඔය කියන ලෙඩේ මට නම් හැදෙන්න විදියක් නෑ

    :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නිකම් වමනෙ යන්නෑ හලෝ...කෑම කාපු ගමන් අනිත් පැත්තට දානව ඔක්කොම...ඔය කියන ලෙඩේ මට නම් හැදෙන්න විදියක් නෑ

    :baffled::baffled:

    වැඩියේ මහන්සි වෙන්ඩ එපා මේ දවස් වල
    හොද පෝෂ්‍යදායි කෑම කාපන්

    තව උපදෙස් දීපල්ලා මූට