~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න දාපන් පහක් :D උඹත් මොකක්හරි අවුලක් ගියාම කම්පියුටරේ ඕෆ් කරලා ඔන් කරලා බලන එකෙක්ද :D

    අඩෝ උබත් ඒක බැලුවද?
    මම සිරාවටම හිනා වේවි බැලුවේ ඒක බන්

    අනිත් කොමඩි ඒවා සෙට් උනේම නෑ මට
     
    මටනම් ඔය tv සිරිස් වලින් ආතල්ම එක තමයි The IT Crowd
    අපිට ත් බලලා තේරුම් ගන්න පුළුවන් එකක්ද

    අන්න හරි
    බලු මස් වලට ආසාවක් ආවොත්ද?

    නෑ කුප්පමේනිය කැඳ ඕන වුනොත්,,
     

    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    තව පැය 2ක් මේවට රිප්ලයි දදා ඉදපන් සිනියෙර් මෙම්බර් කෙනෙක් නිකන්ම වෙන්න පුළුවන් :yes::yes:

    hehe okkoma kiwwe oka
    balamu puluwan taram innawa mama movei ekak download wenna daala awe poddak mekata
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hehe haahaa innam

    මුලින්ම එහෙනම් කෙටි හැදින්වීමක් කරලම පටන් ගමු
    නම, ගම, වයස, මොනාද කරන්නේ, කොහෙද ඉන්නේ, ගෙදර තව කවුද ඉන්නේ