~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුළුවන් IT crowd ඒකෙ පලවෙනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක බාල බලන්න :yes: විනාඩි විසි පහක් විතර ඇත්තෙ. අනිවාර්යෙන් හිතට අල්ලනව බලන්නකෝ.

    පට්ටම සීන් එක තමයි අර ඉන්ටර්නෙට් කියල පෙට්ටියක් පෙන්නන එක
    මතක් වෙද්දීත් හිනා යනවා යකෝ
     

    shwan

    Member
    Nov 24, 2007
    335
    7
    0
    Kollupitiya
    උබ රාජගිරියේ ටවුන් එකෙමද?
    දැන් ගෙදරට වෙලා නේද ඉන්නවා කිවුවේ?
    ජොබක් කරන්ඩ අදහසක් නෑ?

    ow town ekata lagai
    course ekak follow karanawa eka iwara unama job ekakata yanawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ටම සීන් එක තමයි අර ඉන්ටර්නෙට් කියල පෙට්ටියක් පෙන්නන එක
    මතක් වෙද්දීත් හිනා යනවා යකෝ
    ඔව් බන් බලන් ඉන්න උනුත් ගානට ඇන්දෙනවනෙ :D පෙට්ටිය බිම වැටුනම ලෝක විනාසේ කියල කඩාගෙන බිඳගෙන දුවන්නේ :lol: