පුළුවන් IT crowd ඒකෙ පලවෙනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක බාල බලන්නවිනාඩි විසි පහක් විතර ඇත්තෙ. අනිවාර්යෙන් හිතට අල්ලනව බලන්නකෝ.
පට්ටම සීන් එක තමයි අර ඉන්ටර්නෙට් කියල පෙට්ටියක් පෙන්නන එක
මතක් වෙද්දීත් හිනා යනවා යකෝ
පුළුවන් IT crowd ඒකෙ පලවෙනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක බාල බලන්නවිනාඩි විසි පහක් විතර ඇත්තෙ. අනිවාර්යෙන් හිතට අල්ලනව බලන්නකෝ.
habai tikak pissu thiynawa hehe

meke okkoma inne 22-30 range tanikadayoo!!pawul karayo 2nai inne.ithin hamoma wage sahakarayo hoyanawa![]()
පුළුවන් IT crowd ඒකෙ පලවෙනි සීසන් එකේ දෙවැනි එපිසෝඩ් එක බාල බලන්නවිනාඩි විසි පහක් විතර ඇත්තෙ. අනිවාර්යෙන් හිතට අල්ලනව බලන්නකෝ.

fairy tales wala opposite hehe
mona pawda ban almariye honda andum okkoma kapala,udeta kussiya ganna deyak neha beti ghala.paw ban e saththu
![]()
podine!!kukkagen lp malayagen paresaam karaganin ehenam![]()
අනේ කමක් නෑ මස්සිනේ
පිස්සු ටිකක් තිබුනම ශෝක්![]()
උබ රාජගිරියේ ටවුන් එකෙමද?
දැන් ගෙදරට වෙලා නේද ඉන්නවා කිවුවේ?
ජොබක් කරන්ඩ අදහසක් නෑ?
ow town ekata lagai
course ekak follow karanawa eka iwara unama job ekakata yanawa
පට්ටම සීන් එක තමයි අර ඉන්ටර්නෙට් කියල පෙට්ටියක් පෙන්නන එක
මතක් වෙද්දීත් හිනා යනවා යකෝ
පෙට්ටිය බිම වැටුනම ලෝක විනාසේ කියල කඩාගෙන බිඳගෙන දුවන්නේ
Ok GN GB!!
meke inne kellek hambenawanam pissu hadunath kamak na kiyana jatiye ayahehe ape nangiwa sahakari karagattot e manussayata pissu hadenawa sure