අපි සේරම උට ගෙරෙව්වා
![]()
එකක් පෙන්නුවොත් හරි එකවුන්ට් එකෙන් එනවද රත්තරං හාමු
මෙතන ඇත්තටම චැට් එකක් යන්නේ. ටොපික් එකක් නෑ. වැදගත් නොවැදගත් හැමදේම ගැන. ටිකක් ළෙංගතු උනාම තමා ඉතින් මේක හරියන්නේ. අර යාලුවෙක් හම්බුනාම කතා කරනවා වගේදැන් මේකේ මොනවා ගැනද කතා කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ? මන් එතකොට ඊට අදාල දෙයක් කියන්නම් මන් දන්න..
මෙතන ඇත්තටම චැට් එකක් යන්නේ. ටොපික් එකක් නෑ. වැදගත් නොවැදගත් හැමදේම ගැන. ටිකක් ළෙංගතු උනාම තමා ඉතින් මේක හරියන්නේ. අර යාලුවෙක් හම්බුනාම කතා කරනවා වගේ

මෙතන ඇත්තටම චැට් එකක් යන්නේ. ටොපික් එකක් නෑ. වැදගත් නොවැදගත් හැමදේම ගැන. ටිකක් ළෙංගතු උනාම තමා ඉතින් මේක හරියන්නේ. අර යාලුවෙක් හම්බුනාම කතා කරනවා වගේ

දැන් මේකේ මොනවා ගැනද කතා කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ? මන් එතකොට ඊට අදාල දෙයක් කියන්නම් මන් දන්න..
මෙතන ඇත්තටම චැට් එකක් යන්නේ. ටොපික් එකක් නෑ. වැදගත් නොවැදගත් හැමදේම ගැන. ටිකක් ළෙංගතු උනාම තමා ඉතින් මේක හරියන්නේ. අර යාලුවෙක් හම්බුනාම කතා කරනවා වගේ
මුලින් උඹ ගැන කිව්වා නම් කොහෙද ,ජොබ් කරනවද ඉගෙන ගන්නවද වගේ දේවල්

නැ අයෙ එන්නෙම නෑ .. අයේ වෙන acount නැ අනික
ඒක ඇත්ත නේද බොස්. මාත් ඉතිං නුවර තමා. ඔයෑ කොයිබෙ