~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
ටරහට නැතුව කියපු ඒවත් තියනවා.. ඕන රෙඩ්ඩක් කරද්දී කට( ඇඟිලි) පාලනයක් තියෙන්න ඕන. නැත්නම් පොර ටෝක් දීලා ඇණ ගන්න වෙන්නේ,.:eek:

නෑ බන් මන් normally කුණුහරුප කියන්නේ නෑ .. දැන් මේ වෙන මොකුත් නෑ මට මන් ගැනම ලජ්ජා හිතුන :( හ්ම්ම්
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් මේකේ මොනවා ගැනද කතා කරන්නේ කියල පොඩ්ඩක් කියනවද ? මන් එතකොට ඊට අදාල දෙයක් කියන්නම් මන් දන්න..

    නාලා නැති එවුන් නාවනවා... නාවල ඉන්න එවුන් මඩට දානවා... රෙදි හෝදනවා.... උයනවා.... කඬේ යනවා... මල් කඩනවා.... දෙවියන්ට යදිනවා.... දෙවියොත් ගැත්තන්ට ඉල්ලන ඉල්ලන දේ දෙනවා.... තව පොඩියට සෙට් වෙනවා... ඕන නම් ස්පා එකක් තියෙනවා.... හැබැයි කුල මල ආගම් ජාති බේද නෑ.... :yes:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    tibba ude.

    කැම්පස් ජීවිතේ කොහොමද සහෝදරී.. අපිත් එන්න ආසාවෙන් ඉන්නෙ... හැබැයි මේ යන හැටියට බැරිවෙයි වගේ :confused:
     
    නෑ බන් මන් normally කුණුහරුප කියන්නේ නෑ .. දැන් මේ වෙන මොකුත් නෑ මට මන් ගැනම ලජ්ජා හිතුන :( හ්ම්ම්
    ඒ වුනාට කමන්නෑ බං.. ඔයිට වඩා එව්වොත් හැදිලා තියානවා.. ඒත් හැදෙන්න ඕන.. බොරුවට දුක් වෙලා වැඩන්නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බෝවලවත්ත. අමාය හිල්ස් එකට යන පාරෙ.. දංගොල්ල හංදියෙන් නගින්න ඕන උඩට..නුවරට කලින් පේරාදෙනිය පැත්තට වෙන්න

    උඹ ද අර පිටේ පච්චයක් කොටාගෙන බෝවලවත්ත හන්දියට වෙලා පිට පෙන්නගෙන ඉන්න එකා...???? :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නාලා නැති එවුන් නාවනවා... නාවල ඉන්න එවුන් මඩට දානවා... රෙදි හෝදනවා.... උයනවා.... කඬේ යනවා... මල් කඩනවා.... දෙවියන්ට යදිනවා.... දෙවියොත් ගැත්තන්ට ඉල්ලන ඉල්ලන දේ දෙනවා.... තව පොඩියට සෙට් වෙනවා... ඕන නම් ස්පා එකක් තියෙනවා.... හැබැයි කුල මල ආගම් ජාති බේද නෑ.... :yes:

    ඇයි දේශපාලනේ :frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බෝවලවත්ත. අමාය හිල්ස් එකට යන පාරෙ.. දංගොල්ල හංදියෙන් නගින්න ඕන උඩට..නුවරට කලින් පේරාදෙනිය පැත්තට වෙන්න

    man dakke bolawaththa kiyala.:lol::lol: ithin e hariyata town eka kiyanwada kiyala baluwe.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නාලා නැති එවුන් නාවනවා... නාවල ඉන්න එවුන් මඩට දානවා... රෙදි හෝදනවා.... උයනවා.... කඬේ යනවා... මල් කඩනවා.... දෙවියන්ට යදිනවා.... දෙවියොත් ගැත්තන්ට ඉල්ලන ඉල්ලන දේ දෙනවා.... තව පොඩියට සෙට් වෙනවා... ඕන නම් ස්පා එකක් තියෙනවා.... හැබැයි කුල මල ආගම් ජාති බේද නෑ.... :yes:

    anna hari. real talk eka. :yes::yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උබල ඔක්කොම මන් යනකන් නේ බලන් ඉන්නේ ... හරි එහෙනම් ඔන්න ගියා ... ආයේ වෙන ඒවා නෑ බන් .... මන් කුණුහරුපෙන් බැනපු උන්ගෙන් විතරක් සමව ගන්නම්... අනිත් ඒවා නම් ඇත්තටමනේ කිව්වේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කැම්පස් ජීවිතේ කොහොමද සහෝදරී.. අපිත් එන්න ආසාවෙන් ඉන්නෙ... හැබැයි මේ යන හැටියට බැරිවෙයි වගේ :confused:

    campus jiwithe iwara karala awrudu 3katath wadi. eka thamai jiwthe sundarama kale. ayanam ewage kalayak enne na. bari wey kiyala hithanna epa. try karala balanna :yes::yes:
     
    :no::nerd:

    මචන්ලා මචීලා හැම මනුස්සයෙක්ගෙම හොඳ පැත්තයි නරක පැත්තයි තියෙනවා. උත්සහ කරමු පුලුවන් තරම් තරහකාරයො නොවී ඉන්නත්. බලපෑමක් නොවන තාක්?

    මොනා කිනව බං උඹ.. අමු කැවිලා :lol: