Aiye udaw

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,524
    7,752
    113
    මෙන්න මෙතන...
    thanks aiye.
    oya witharai ahapu deta uththarayak deela thiyenne.
    anith okkomala boruwata anan manan dala witarai.
    oyata jaya aiye :)

    හා මල්ලි.. දැන් පාන් කෑල්ලක් කාලා පුපේ ඇගිල්ලක් ගහගෙන නිදාගනින්..
    නෙදකින්

    :lol::lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයා වැස්සට ආසයි කියනවා..:love:
    හැබැයි වැස්සෙන් බේරෙන්න කුඩයක් යටින් යනවා..:lol:
    ඉරු එළියට ආසයි කියනවා..:love:
    හැබැයි ඉර පායනකොට හෙවනක් හොයනවා..:dull:
    හුළගටත් ආසයි කියනවා..:love:
    ඒ වුණාට හුළං එනකොට ජනේලෙ වහනවා..:P

    දැන් උඹ අපිට ඒකට මොකද්ද කරන්නේ කියන්නේ මිනිහෝ..
    ගෙදර ජනේල වල පියං ගලවන්න කියලද කියන්නේ..
    කියන බඩකැවුතු මකබාවක් එකපාරක් තේරෙන්න කියපං මූසලයෝ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    tenor.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    oyata rep dunna aiye :)

    උබ නන් එක කම්බුලකට ගැහුවම අනිකටත් ගහපන් කියන ජාතියෙ එකෙක් බන්....ඒක් නෙවේ සයෝ හොදින් ඉන්නවද..මතක් කලා කියහන් මම ;)