~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි නොදැනුවත්ම අපි ජීපීඑස් ඔන් කරගෙන ඉද්දි ඕනි එකෙක්ට අපි ඉන්න තැන හැක් කරන්න පුලුවන් අපි නොදැනුවත්වම.. ගොඩක් වෙලාවට තර්ඩ් පාර්ටි ඇප්ස් / සොෆ්ට්වෙයා වලින් අපේ විස්තර අපිටත් හොරෙන්ම ට්‍රැක් කරනවා.. අපිට හොරෙන් අපි හැක් වෙන අමුතු ලොවක් මේක.

    :yes::yes::yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    mawat ohoma kiyala balanna polabawanna epa poddo :(arake kellage lassana 4to danawa.me okkoma ekka nobala inne hena amaruwen


    බලන්න එපා බං...ඔය ඉන්න විදියට ශේප් එකේ ඉමු...උබත් දැන් බැලුව වගේ විස්තර ඔක්කොම දන්නව නේ