~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ තමා අවුස්සලා ගියේ මේක :angry:
    අපිට දුන්නොත් කරලා පෙන්නන්නං, අරක දෙන්නං, මේක දෙන්නං, දින සීයෙන් අලුත් දේවාලයක් කියලනේ බාරගත්තේ :P දැන් කරන එකයි ඇත්තෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    moko wenne?

    අපිව දේවලෙන් අයින් කරනවාලු,:angry:
    මන් අතින් වැරදිලා පොලිසට වැරදි දෙයක් කියවෙලා,:sorry: ඒක කීවෙ හාමුවාට,
    හාමුවා ඉස්කෝලෙ ගිහිල්ලලු පොඩි කාලෙ :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට දුන්නොත් කරලා පෙන්නන්නං, අරක දෙන්නං, මේක දෙන්නං, දින සීයෙන් අලුත් දේවාලයක් කියලනේ බාරගත්තේ :P දැන් කරන එකයි ඇත්තෙ.

    උබලා බකොලොත් කරාලානෙ දුන්නෙ ,