~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මේ අනේ අර කොටාට නිවෙදිකාවගේ ෆොටෝ එකක් යවපන් උබේ මුලස්තානෙට හම්බෙලා තියනවනම්.
    අරූ පණ දාගෙන බම්ප් කරනවා. දැක්කම දුකේ බෑ

    Oka boruwak wenna athi.programme ekata awadhanaya ganna dapu getayak wage hithenne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න අපිටනං වහිනව හිටු කියල :yes: අකුණු ගගහ වහිනව
    ඔන්න අපිටනං වහිනව හිටු කියල :yes: අකුණු noගහ වහිනව

    (ohoma liyanakotama akunak gahuwa:sorry:)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර අරාබි එමීර් වල වගේද? ලංකාවෙන් සනා විතරමද?:D

    මික්ස් එකක්.
    සනායි තව ගෑනු කෙනෙකුයි ෆස්ට් බැට් ආවේ.
    උන් දෙන්නම මැච් එක ඉවර කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර අරාබි එමීර් වල වගේද? ලංකාවෙන් සනා විතරමද?:D
    අනේ උපුල් මාමේ, ඔයා ඇත්තටම එළකිරි හෝම් පේජ් එකේ උඩට පල්ලෙහට යනකොට වෙන මොකුත්ම දැක්කෙම නැද්ද :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැට්ටට අකුණු වදින්න මොකෝ මම නැට්ට උස්සන් ඉන්නව කියල හිතුවද කොඩි කනුව වගේ :angry:

    :dull::dull::dull::dull:
    වහිද්දි නිකන්ම නැට්ට ඉස්සෙනවනේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ උපුල් මාමේ, ඔයා ඇත්තටම එළකිරි හෝම් පේජ් එකේ උඩට පල්ලෙහට යනකොට වෙන මොකුත්ම දැක්කෙම නැද්ද :baffled:
    පුරුද්දට වගේ අදත් ඉතින් සුබ්ස්ක්‍රයිබ් ටික නෙ බලන්නෙ යූසර් සීපී ක්ලික් කරලා... මම මේ බලනවා... ගූගල් එකේ සර්ච් දාන්නම් බලන්න එලකිරි මැච් කියලවත්.
    home eke match:rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුරුද්දට වගේ අදත් ඉතින් සුබ්ස්ක්‍රයිබ් ටික නෙ බලන්නෙ යූසර් සීපී ක්ලික් කරලා... මම මේ බලනවා... ගූගල් එකේ සර්ච් දාන්නම් බලන්න එලකිරි මැච් කියලවත්.
    home eke match:rolleyes:
    මේ මනුස්සයට් මෙච්චර කියලත් තේරෙන්නේ නෑ නෙ :baffled:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් උබ දැන් ඕකට කෙලහැලුව කියල ඕක උබට හම්බෙන්නේ නෑනේ
    උබේ නිකන් කාලේ නාස්තියක් විතරයි.
    අනික ඕක වන් මෑන් ෂෝ එකක්නේ.

    ඉතින් ඒ කෙල්ලගේ අනාගතේ ඒ කෙල්ල හදාගෙන ඉවරයි.
    උබ එකෙල්ල ගැන හිත හිත තොගේ අනාගතේ කාගන්නවා

    ata harinna hita dennema na ban :(