eka aththa. e e denna arenna oya wage thawa aya video karapu ewa kochchara thiyenawa athida. ekai man kiwe
කරන මගුලක් කරගෙන ගෙදරට වෙලා ඉන්නැතිව මොන මගුලට ඔවා වීඩියෝ කරනවද මන්දා? අන්තිමට එල්ලිලා මැරෙන්න තමා වෙන්නේ...... මටනම් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න බෑ මෙහෙම සීන් එකක් උනොත්...





