පේනවා නම් වහගනින් මිනිහෝ පත්තරේකින්![]()

උබේ මොලේ මං වහන්නෙ මොකෝ මිනිහෝ 

උබේ මොලේ මං වහන්නෙ මොකෝ මිනිහෝ
![]()

පත්තරෙන් මොකටද මිනිහෝ මොලේ වහන්නේ ? පිස්සුද? හැටිද ?![]()


උබේ මොලේ චූටි උනාට ඔලුව ඉදිමිලා හින්දා පත්තරයක්වත් ඕන, නැත්තං මාගලක්වත් ,![]()
ඒ කිව්වේ මොකද්ද මිනිහෝ ?
උබ කියපන් උබේ ගෙදර උන්ට ... මට කියන්න එන්න එපා උබ ඕව





කටුස්සිවත් එක්කන් වරෙන්කො.ගෑනු පරානයක් නැතුව මෙතන පාලුයිකටුස්සත් ඉන්නව වහලේ පරාලේ උඩ

කටුස්සිවත් එක්කන් වරෙන්කො.ගෑනු පරානයක් නැතුව මෙතන පාලුයි![]()
ඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න ඔය ID එකෙන්ම ආවට හරියන්නේ නෑ. අමුතුවෙන් වරෙන්.හායි මම කටුසු හාමිනේඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න

හායි මම කටුසු හාමිනේඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
නම්කි දැන් ඔයා මොන පාටද දාගෙන ඉන්නේ....කොළපාට අයට මම කැමති නෑ අයියෝහායි මම කටුසු හාමිනේඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
