උඹලා මාර මිනිස්සු බන්.....රටේ සෑහෙන කොටසක් ගං වතුරකින් කට්ට කනකොට උඹලා හෙලුවක් හොය හොයා දඟලනවා.......අර සනතගෙ ත්රෙඩ් එක අතුරු දහන් ද බං..
අවුලකුත් නෑ මේ ලංකාවනේ....

උඹලා මාර මිනිස්සු බන්.....රටේ සෑහෙන කොටසක් ගං වතුරකින් කට්ට කනකොට උඹලා හෙලුවක් හොය හොයා දඟලනවා.......අර සනතගෙ ත්රෙඩ් එක අතුරු දහන් ද බං..

මොකෝ දන්නෑ වුනේ ඒකට .

උඹලා මාර මිනිස්සු බන්.....රටේ සෑහෙන කොටසක් ගං වතුරකින් කට්ට කනකොට උඹලා හෙලුවක් හොය හොයා දඟලනවා.......
අවුලකුත් නෑ මේ ලංකාවනේ....![]()
thread delete karala.itin e nule huwamaru una rep point plus post gana kattiyage adu wela![]()

" එමෝජි දෙකක් දාපු එක 
අන්න රුපවාහිනියේ ගම්මිරිස් වගාව ගැන වැඩසටහනක් යනවා ඔය ගම්මිරිස් ගොවියෝ ටික ගිහින් බලන්න
ඇරෝද දන්නේ නෑ කරන්නේ
රෑට කන්න වෙන්නෙ නෑ නෙ නැත්තන්
ado man nathi welawe boru prachara karanna epa.mamath dan gedara awe.
අරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල
ko mun tika.dewale nam thiyenawa.mun tika bothalayak gahannawath gihinda?
bday boy upan andumn idapan adaඅන්න රුපවාහිනියේ ගම්මිරිස් වගාව ගැන වැඩසටහනක් යනවා ඔය ගම්මිරිස් ගොවියෝ ටික ගිහින් බලන්න

ඇරෝද දන්නේ නෑ කරන්නේ

ඇරෝ නං නෙවේ අක්ක කෙනෙක්ගෙ කටහඬ ඇහෙන්නෙ

ඇරෝ නගාද දන්නැ![]()

මොනවද මනුස්සයෝ සත තුනේ වැඩ කරන්නෙඅරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල

Boru kiyanna epa katusso.mamath ada patta bayen drive kareado man nathi welawe boru prachara karanna epa.mamath dan gedara awe.

මොනවද මනුස්සයෝ සත තුනේ වැඩ කරන්නෙඅරෙහෙ මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සෙත් දඩ කොළ ලීව නේද ? මට ආරංචියි ගංවතුර ගලල මිනිස්සු අරන් යන බෝට්ටුවකට ඩබල් ඉරි කැපුවා කියල දඩ කොලයක් ලියල කියල

Boru kiyanna epa katusso.mamath ada patta bayen drive kare
ko mun tika.dewale nam thiyenawa.mun tika bothalayak gahannawath gihinda?

ඔව් ඉතින් මේ කරන වැඩ වලට හෙණ වදියිද කියල බයෙන් තමා ඔය පොලිස් බයිසිකලේ එලවන්න ඕනේ