~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
උබේ මොලේ චූටි උනාට ඔලුව ඉදිමිලා හින්දා පත්තරයක්වත් ඕන, නැත්තං මාගලක්වත් ,:lol::lol:

ඒ කිව්වේ මොකද්ද මිනිහෝ ?

උබ කියපන් උබේ ගෙදර උන්ට ... මට කියන්න එන්න එපා උබ ඕව
 

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හායි මෙයාලා, මෙන්න ඔබට ලැබෙන දෙවන ප්‍රශ්නය​.

    "නෑ නලීන්ද සිල්වා කියන්නෙ ඒ නිව්ටන් ගොතපු පට්ටපල් බොරු කතන්දරෙන් වැඩ ගන්න ඒක අදහන්න එපා කියල
    හරියට නිව්ටන්ගෙ සමීකරණෙ පාවිච්චි කල්ල සෙනසුරුට වඩා ගේ ගාව තියෙන කලු ගල් වලිං බලපෑම් වෙනව කියනව වගේ ඒව කියන්න එපා කියල මං දැකල තියෙනව මේකෙ එහෙම කියල තියෙනව"

    මෙය කවුරුන් විසින් කා හට කුමන අවස්ථාවේ පවසන ලද්දක්ද​? ජයග්‍රාහකයාට හාමු මහත්තාගේ වලව්වේ දවල්ට dinner එකක්. කොටන්න දිනන්න​. ඔබත් reply කරන්න​. :)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හායි මම කටුසු හාමිනේ :) ඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හායි මම කටුසු හාමිනේ :) ඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
    ඔ‍ය ID එකෙන්ම ආවට හරි‍යන්නේ නෑ. අමුතුවෙන් වරෙන්. :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හායි මම කටුසු හාමිනේ :) ඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
    නම්කි දැන් ඔයා මොන පාටද දාගෙන ඉන්නේ....කොළපාට අයට මම කැමති නෑ අයියෝ:no: