~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ ගුල වෝටර් පෘෆ් වැඩේ හරිද
    මෙහෙට මලාට ගංවතුර එන්නේ නෑ අපි උස් ස්ථානයක ඉන්නෙ. :D මෙහෙට ගලන්න නං ලංකාවෙන් වැඩිහරියක් මුහුදට යටවෙන්න ඕනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙහෙට මලාට ගංවතුර එන්නේ නෑ අපි උස් ස්ථානයක ඉන්නෙ. :D මෙහෙට ගලන්න නං ලංකාවෙන් වැඩිහරියක් මුහුදට යටවෙන්න ඕනේ

    ගං වතුරම ඕන නෑනෙ, උබේ ගුල් වැස්සටත් දිය වෙනවනෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගං වතුරම ඕන නෑනෙ, උබේ ගුල් වැස්සටත් දිය වෙනවනෙ :P
    අනේ හිටපන් මේවා නියම ප්‍රමිතියට හදල තියෙන්නෙ :P

    කෝ මේකේ මොකෙක්වත් නෑ නෙ ගංවතුරටවත් අහුවෙලාද :oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ හිටපන් මේවා නියම ප්‍රමිතියට හදල තියෙන්නෙ :P

    කෝ මේකේ මොකෙක්වත් නෑ නෙ ගංවතුරටවත් අහුවෙලාද :oo:

    ගං වතුරම ඕන නෑනෙ, උබේ ගුල් වැස්සටත් දිය වෙනවනෙ :P

    උබේ ගුල වෝටර් පෘෆ් වැඩේ හරිද

    :lol::lol::lol: