උබ cse එකේ කරලා තියෙනවාද![]()
details hewwa.invest karanna welawak hambune na.kandy walin register wenna puluwanne
උබ cse එකේ කරලා තියෙනවාද![]()
details hewwa.invest karanna welawak hambune na.kandy walin register wenna puluwanne
අපේ කෙල්ලසුපුනත් අනාත වෙලා ඉන්නේ
ගෙදරට වතුර නම් දාල නැතිලු වටේ යට වෙච්ච සීන් එකක්![]()

details hewwa.invest karanna welawak hambune na.kandy walin register wenna puluwanne
ඔව් වතුර ප්‍රශ්නේ තමයි වතුර කපල නේ
නෑ මචෝ පොර මාතර, යවන්න විදියක් නෑනේ
අපි වැඩක් organize කරන්න හිතන් ඉන්නවා බලමු ඉක්මනට උදව්වක් දෙන්න![]()
මටත් යාලුවෙක් කීව අවිස්සාවෙල්ලෙ , ගේවටේ වතුරෙන් යට වෙලලු පැත්තම , බෝට්ටු වලිං කෑම බෙදනවාලු![]()

අපේ කෙල්ලසුපුනත් අනාත වෙලා ඉන්නේ
ගෙදරට වතුර නම් දාල නැතිලු වටේ යට වෙච්ච සීන් එකක්![]()

මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්
cse ගැන තියෙන තවත් වෙබ්සයිට් දන්නවානං ලින්ක් දාපන්කො , සයිට් එකේ නම උනත් කමක් නෑ
mamath me karana ekekgen upades tikak ganna hoyanneuba oya dapu ewai ek ewatai amatharawa thiyenne poth wikunaganna dapu site thamai bnmamath me karana ekekgen upades tikak ganna hoyanne
ශැඩෝ1 කියල කෙනෙක් හිටියා මතකට මේකෙ, එයා කරනවා, එයාගෙනුත් ටිකක් හගත්තාමන් shadow1 වෙන්න ඕන නම
ඒකනං දන්නෑ
මාව තරහ ගස්සන්න එපා
ඒකනං දන්නෑ
Anagathe penna mokak hari balayak thibuna nam goda neda? 
මෙච්චර මේ විපත්තියක් වෙලා තියෙද්දී මුන් දෙන්න මෙතන වෙන මොනවද කියවනවාමාව තරහ ගස්සන්න එපා

puluwan kamak thiyenawa nam api udaw karanawa bn.koheda ithin apita thama ehema hekiyawak nane bn![]()
මෙච්චර මේ විපත්තියක් වෙලා තියෙද්දී මුන් දෙන්න මෙතන වෙන මොනවද කියවනවාමාව තරහ ගස්සන්න එපා