~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ කෙල්ලසුපුනත් අනාත වෙලා ඉන්නේ :sorry::sorry:

    ගෙදරට වතුර නම් දාල නැතිලු වටේ යට වෙච්ච සීන් එකක් :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ කෙල්ලසුපුනත් අනාත වෙලා ඉන්නේ :sorry::sorry:

    ගෙදරට වතුර නම් දාල නැතිලු වටේ යට වෙච්ච සීන් එකක් :sorry::sorry:

    මටත් යාලුවෙක් කීව අවිස්සාවෙල්ලෙ , ගේවටේ වතුරෙන් යට වෙලලු පැත්තම , බෝට්ටු වලිං කෑම බෙදනවාලු :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් වතුර ප්‍රශ්නේ තමයි වතුර කපල නේ :(

    නෑ මචෝ පොර මාතර, යවන්න විදියක් නෑනේ :sorry:

    අපි වැඩක් organize කරන්න හිතන් ඉන්නවා බලමු ඉක්මනට උදව්වක් දෙන්න :)

    එල එල
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මටත් යාලුවෙක් කීව අවිස්සාවෙල්ලෙ , ගේවටේ වතුරෙන් යට වෙලලු පැත්තම , බෝට්ටු වලිං කෑම බෙදනවාලු :sorry:

    හ්ම්ම් ඔව් බන් :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
    ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
    තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
    ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
    තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්, අවශ්‍ය දත්ත ලැප් එකට ගෙන: පරිගණක පිටින් උස්සන්යන්න ඕනේ න හාර්ඩ් එක ගැලව ගන්න: මොකද ගිහින් ඉන්න වුනොත් තැනක ලොරියක බඩු ගෙනිහින් බෑ. රත්තරන් බදු එහෙම දැම්ම ඇසුරල තියාගන්න: හදිස්සියක් උනොත්

    වාන අරිනවලු නේ බන්.හොරණ පාර පැත්තේ අයට අයින් වෙන්න කියලා පොලීසියෙන් කියලා.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    cse ගැන තියෙන තවත් වෙබ්සයිට් දන්නවානං ලින්ක් දාපන්කො , සයිට් එකේ නම උනත් කමක් නෑ

    uba oya dapu ewai ek ewatai amatharawa thiyenne poth wikunaganna dapu site thamai bn:sorry:mamath me karana ekekgen upades tikak ganna hoyanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba oya dapu ewai ek ewatai amatharawa thiyenne poth wikunaganna dapu site thamai bn:sorry:mamath me karana ekekgen upades tikak ganna hoyanne

    ශැඩෝ1 කියල කෙනෙක් හිටියා මතකද මේකෙ, එයා කරනවා, එයාගෙනුත් ටිකක් අහගත්තා මන් shadow1 වෙන්න ඕන නම
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙච්චර මේ විපත්තියක් වෙලා තියෙද්දී මුන් දෙන්න මෙතන වෙන මොනවද කියවනවා :angry: මාව තරහ ගස්සන්න එපා :angry:

    puluwan kamak thiyenawa nam api udaw karanawa bn.koheda ithin apita thama ehema hekiyawak nane bn:sorry: