~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙමින් සැරේ පියා විදා
    පියඹා යනවා මා ආකාසයේ
    සමින්ද සීයේ මට දැවෙන ප්‍රස්නයක් තියෙනව :oo:

    ඔය අවතාරේ තියෙන්නෙ මොකද්ද :oo: එකෙක් බිම ඉඳගෙන ඉන්නව අනික නිකන් උගේ **ට පයින් ගහන්න වගේ ඉන්නව. :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමින්ද සීයේ මට දැවෙන ප්‍රස්නයක් තියෙනව :oo:

    ඔය අවතාරේ තියෙන්නෙ මොකද්ද :oo: එකෙක් බිම ඉඳගෙන ඉන්නව අනික නිකන් උගේ **ට පයින් ගහන්න වගේ ඉන්නව. :baffled:

    අනේ මන්දා බන්.දාන්න එකක් හෙවුවා හෙවුවා හම්බවුනේ නෑ.ඕක විතරයි හරිගිය එක.තේරුම මමවත් දන්නේනෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    BATMAN and ROBIN වගේ

    අනේ මන්දා බන්.උන් නිකන් පල්ලමක ඉන්නවා වගේ.පිටිපස්සේ එකා ඉස්සරහා එකාට පයින් ගහන්න ඉන්නවා වගේ කුප්ප මූඩ් එකක ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මන්දා බන්.දාන්න එකක් හෙවුවා හෙවුවා හම්බවුනේ නෑ.ඕක විතරයි හරිගිය එක.තේරුම මමවත් දන්නේනෑ

    ඒ ඉස්සරහ ඉන්න එකාට රජ පෙනුමකුත් තියෙනව ඔටුන්නකුයි පිටිපස්සෙන් දොර රෙද්දකුයි එල්ලන් ඉන්නෙ. :oo: