kukko meka kiyewwada?
http://www.elakiri.com/forum/showthread.php?t=1799483

හෙමින් සැරේ පියා විදා
පියඹා යනවා මා ආකාසයේ

එකෙක් බිම ඉඳගෙන ඉන්නව අනික නිකන් උගේ **ට පයින් ගහන්න වගේ ඉන්නව.
සමින්ද සීයේ මට දැවෙන ප්රස්නයක් තියෙනව
ඔය අවතාරේ තියෙන්නෙ මොකද්දඑකෙක් බිම ඉඳගෙන ඉන්නව අනික නිකන් උගේ **ට පයින් ගහන්න වගේ ඉන්නව.
BATMAN and ROBIN වගේඅනේ මන්දා බන්.දාන්න එකක් හෙවුවා හෙවුවා හම්බවුනේ නෑ.ඕක විතරයි හරිගිය එක.තේරුම මමවත් දන්නේනෑ
sanaa maliika wagee ත්රේඩ් වලට මේ යන්නෙ නෑ
BATMAN and ROBIN වගේ
අනේ මන්දා බන්.දාන්න එකක් හෙවුවා හෙවුවා හම්බවුනේ නෑ.ඕක විතරයි හරිගිය එක.තේරුම මමවත් දන්නේනෑ
ඒ ඉස්සරහ ඉන්න එකාට රජ පෙනුමකුත් තියෙනව ඔටුන්නකුයි පිටිපස්සෙන් දොර රෙද්දකුයි එල්ලන් ඉන්නෙ.![]()