~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පාරේ යන කෑලි කරේ ගහගන්න සමින්ද පුතාගේ අඩුපාඩුව මොකද්ද :no: හිතේ ඇති දෙකයි පනහේ කෑල්ලක් අපේ කොලුවගේ කරේ එලල්ලන්න

    :baffled::baffled::baffled: katus akkage yaluwek innawa nam set karala denna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හම්බන්තොටින් වර පෙත්තප්පු
    පොළොන්නරුවෙන් වර පෙත්තප්පු
    හම්බන්තොටින් පොළොන්නරුවෙන් වර

    ආප්ප කන්න වර පෙත්තප්පු
    දැක්ක නේද මනුස්සයට නින්ද ගිහින් :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩ්ඩක් හොයලා බලපංකො බං ඔය උඹ යන ක්ලාස් වලවත් නැද්ද එකක්,. අවාරෙට වගේ ඉතුරු වුන

    ක්ලාස් එකේ නම් හිතගිය කෙල්ලෙක් ඉන්නවා.ට්‍රයි එකක් දෙන්න ඕනි.පිලියන්දල පැත්තේ කෙල්ලෙක්.ක්ලාස් එකේ ඉන්න ඔක්කෝම වගේ පොඩි උන් බන්.ඔක්කෝම 94-97 වගේ ඉපදිච්ච අය.ගොඩක්ම 96 උන් ඉන්නේ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ගත්තා:yes:
    තැන්කූ!! ++
    11.gif
    11.gif
     
    පාරේ යන කෑලි කරේ ගහගන්න සමින්ද පුතාගේ අඩුපාඩුව මොකද්ද :no: හිතේ ඇති දෙකයි පනහේ කෑල්ලක් අපේ කොලුවගේ කරේ එලල්ලන්න
    පාරෙ යන්නෙ දෙකයි පනහෙ කෑලි විතර ද කටුස්සේ.. ඔයා මානව සංහතියට අපහාස කරනවා:growl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ක්ලාස් එකේ නම් හිතගිය කෙල්ලෙක් ඉන්නවා.ට්‍රයි එකක් දෙන්න ඕනි.පිලියන්දල පැත්තේ කෙල්ලෙක්.ක්ලාස් එකේ ඉන්න ඔක්කෝම වගේ පොඩි උන් බන්.ඔක්කෝම 94-97 වගේ ඉපදිච්ච අය.ගොඩක්ම 96 උන් ඉන්නේ.

    mokakda class eka?
     
    ක්ලාස් එකේ නම් හිතගිය කෙල්ලෙක් ඉන්නවා.ට්‍රයි එකක් දෙන්න ඕනි.පිලියන්දල පැත්තේ කෙල්ලෙක්.ක්ලාස් එකේ ඉන්න ඔක්කෝම වගේ පොඩි උන් බන්.ඔක්කෝම 94-97 වගේ ඉපදිච්ච අය.ගොඩක්ම 96 උන් ඉන්නේ.
    ඉතිං හොදයිනෙ..කෙල්ලෝ ඉක්මනට වයසට යනවා,. මොකද්ද ඒ නංගිගෙ නම ;)