ක්ලයන්ට් කම්පැණිය දාලා යන ගානට වැඩේ කරාද ඉතිං?දැනුයි බන් මිටින් එකක් ඉවර උනේ.
අලුත් ක්ලයන්ට් කෙනෙක් පටන් ගත්ත
ක්ලයන්ට් කම්පැණිය දාලා යන ගානට වැඩේ කරාද ඉතිං?දැනුයි බන් මිටින් එකක් ඉවර උනේ.
අලුත් ක්ලයන්ට් කෙනෙක් පටන් ගත්ත
ක්ලයන්ට් කම්පැණිය දාලා යන ගානට වැඩේ කරාද ඉතිං?
දැනුයි බන් මිටින් එකක් ඉවර උනේ.
අලුත් ක්ලයන්ට් කෙනෙක් පටන් ගත්ත


copy paste karannai,app minimize karanna giyamai epa wenawa
ඉතිං අකුලං වරෙන්කොඑහෙම උනොත් ඉතින් අකුලන් මට ගෙදර එන්ඩ තමයි වෙන්නේ
සබ් කම්පැනි 19ක් තියනවා බන්. එපා වෙනවා


මරුනේ බන්.කඩෙන් ලියද්දී එක අකුරක්වත් වෙනස් වෙන්නේ නෑනේ

උඹටත් එහෙම එකක් වුනොත් හරිඋඹ හිතුවෙ අපිත් කොපි පේස්ට් කරනවා කියලද?
මං ඕකෙ ලින්ක් එකක් දීලා ඇති කලින්
ඒක ගනින් මාර ලේසියි
නැත්නම් SSR@ වගේ ගූගල් ඉන්පුට් ගනින්
හා.ඒත් ටැංකියක් නෑනේ සුදූ
මම හිතුවේ වෙන මොනවා හරි පටන් අරන් ඇති කියලා