~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ක්ලයන්ට් කම්පැණිය දාලා යන ගානට වැඩේ කරාද ඉතිං?

    එහෙම උනොත් ඉතින් අකුලන් මට ගෙදර එන්ඩ තමයි වෙන්නේ
    සබ් කම්පැනි 19ක් තියනවා බන්. එපා වෙනවා
     
    copy paste karannai,app minimize karanna giyamai epa wenawa

    උඹ හිතුවෙ අපිත් කොපි පේස්ට් කරනවා කියලද?
    මං ඕකෙ ලින්ක් එකක් දීලා ඇති කලින්
    ඒක ගනින් මාර ලේසියි
    නැත්නම් SSR@ වගේ ගූගල් ඉන්පුට් ගනින්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹ හිතුවෙ අපිත් කොපි පේස්ට් කරනවා කියලද?
    මං ඕකෙ ලින්ක් එකක් දීලා ඇති කලින්
    ඒක ගනින් මාර ලේසියි
    නැත්නම් SSR@ වගේ ගූගල් ඉන්පුට් ගනින්

    man phone eken enne.eke wenawa app ekak thiyenne java phone hinda
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම හිතුවේ වෙන මොනවා හරි පටන් අරන් ඇති කියලා

    වෙන මොනවා පටන් ගන්ඩද මුන් එක්ක.
    උදේ 10 වෙනකන් එකෙක් නෑ ඔෆිස් එකේ මම විතරයි