~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
fb ගියාම කලකිරුණා බන් හැම එකාම convocation එකේ 4ටො කපල් 4ටො විදියට දාන්නේ මට කරුමෙට 4ටො ගන්න BMICH එකේ හොද පොල් ගහක්වත් නැ ..අපහු fb එකින් යන්න කාලේ හරි වගේ :(:(:(

bmich eka pitipasse thiyanawa pol pala wagayak.
math othana idan photo ekak gauwa.
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    fb ගියාම කලකිරුණා බන් හැම එකාම convocation එකේ 4ටො කපල් 4ටො විදියට දාන්නේ මට කරුමෙට 4ටො ගන්න BMICH එකේ හොද පොල් ගහක්වත් නැ ..අපහු fb එකින් යන්න කාලේ හරි වගේ :(:(:(
    උඹ වගේ ජීවීනුත් ඉන්නවනේ...
    අඬන එකමයි ලෝකේ මිනිස්සුන්ගේ දේවල් දැකලා:nerd:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ වගේ ජීවීනුත් ඉන්නවනේ...
    අඬන එකමයි ලෝකේ මිනිස්සුන්ගේ දේවල් දැකලා:nerd:

    adannanam tiyenne hina wewi innada ban kiyanne.hithe tiyana ekak kiyanna metanata enne ehemat bainam wadakda ban mekata ena eke.

    kiyanna un innawanam mewaye katu kanna ona nane.man yanawa ona ittak karaganilla
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    adannanam tiyenne hina wewi innada ban kiyanne.hithe tiyana ekak kiyanna metanata enne ehemat bainam wadakda ban mekata ena eke.

    kiyanna un innawanam mewaye katu kanna ona nane.man yanawa ona ittak karaganilla
    පිස්සුද බන්.. හෙටනෙ උඹ අඬන මාතෘකා ගැන කියමු කිව්වේ... අද එපා..
    විහිලුවට බන් කිව්වේ:sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    adannanam tiyenne hina wewi innada ban kiyanne.hithe tiyana ekak kiyanna metanata enne ehemat bainam wadakda ban mekata ena eke.

    kiyanna un innawanam mewaye katu kanna ona nane.man yanawa ona ittak karaganilla

    පුළුවන් කාලේ කෙල්ලො ගැන හිත හිත පසුතැවෙන්න යන්න එපා මිනිහෝ...
    තරුණ හයිය ඇගේ තියෙන කාලේ පට පට ගාලසල්ලි හොයපං..
    සල්ලි තියෙනවනං කෙල්ලො කියන්නේ ප්‍රශ්න නෙමෙයි මිනිහෝ..
    මෙතන කියන එක උචිත නෑ නැත්තං මම උඹට කියනවා සල්ලි වලින් කරන්න පුළුවන් දේවල්..
    සල්ලි තියෙනවනං ගෑනු කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මුට ඔය කතාව කිවුවට අහන්නේ නෑනේ
    හැමදාම මොකක්හරි එකක් දැකල දුක් වෙනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුට ඔය කතාව කිවුවට අහන්නේ නෑනේ
    හැමදාම මොකක්හරි එකක් දැකල දුක් වෙනවා

    ඌට ඔය වගේ සුලු සුලු දේවල වලට මූණ දෙන්න බැරිතාක් කල් ඌට කවදාවත් මිනිහෙක් වෙන්න බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    fb ගියාම කලකිරුණා බන් හැම එකාම convocation එකේ 4ටො කපල් 4ටො විදියට දාන්නේ මට කරුමෙට 4ටො ගන්න BMICH එකේ හොද පොල් ගහක්වත් නැ ..අපහු fb එකින් යන්න කාලේ හරි වගේ :(:(:(

    මොකද යකෝ.........
    එක්කෝ ඕනි නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇරෝ දවසක් දෙකක් ආශ්‍රය කළා නම්
    ජීවිතේ විඳින හැටි කියා දෙනවා.
    එන්න කියන්න ඕනේ ට්‍රිප් එකක් තනියම යන්න ;)

    (ඔහොම ලිව්වම ඕකට ඉවසන්න බෑ. බනින්න එනවා)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇරෝ දවසක් දෙකක් ආශ්‍රය කළා නම්
    ජීවිතේ විඳින හැටි කියා දෙනවා.
    එන්න කියන්න ඕනේ ට්‍රිප් එකක් තනියම යන්න ;)

    (ඔහොම ලිව්වම ඕකට ඉවසන්න බෑ. බනින්න එනවා)

    කොහේද ඒකා අමධ්‍යපයිනේ.නැත්නම් මෙහේ ගෙනවිත් කියලා දෙන්න තිබුනා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇරෝ දවසක් දෙකක් ආශ්‍රය කළා නම්
    ජීවිතේ විඳින හැටි කියා දෙනවා.
    එන්න කියන්න ඕනේ ට්‍රිප් එකක් තනියම යන්න ;)

    (ඔහොම ලිව්වම ඕකට ඉවසන්න බෑ. බනින්න එනවා)
    තනියම යන්න :baffled:

    ඇරෝ බුදු පුතේ යන්න නං එපා පේනව නේද හීං නුලෙන් බටර් ගාල කරන්න හදන දේ. :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇරෝ දවසක් දෙකක් ආශ්‍රය කළා නම්
    ජීවිතේ විඳින හැටි කියා දෙනවා.
    එන්න කියන්න ඕනේ ට්‍රිප් එකක් තනියම යන්න ;)

    (ඔහොම ලිව්වම ඕකට ඉවසන්න බෑ. බනින්න එනවා)

    තනියම..
    මේ මිනිහෝ ඌ තාම පොඩි එකා..
    මොනවද උඹ ඌට කරන්න යන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහේද ඒකා අමධ්‍යපයිනේ.නැත්නම් මෙහේ ගෙනවිත් කියලා දෙන්න තිබුනා.
    ඕකා බිව්වොත් උඹව අඬවනවා:yes:

    තනියම යන්න :baffled:

    ඇරෝ බුදු පුතේ යන්න නං එපා පේනව නේද හීං නුලෙන් බටර් ගාල කරන්න හදන දේ. :no:
    ඇරෝ නිතර පීඑම් කරනවා මීට් වෙන්න එන්නද කියලා.. මම මේ දවස් ටිකෙ පොඩ්ඩක් බිසී:dull:

    තනියම..
    මේ මිනිහෝ ඌ තාම පොඩි එකා..
    මොනවද උඹ ඌට කරන්න යන්නේ.
    ඌට ජීවිතේ විඳින්න කියා දෙනවා :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනාද මිනිහෝ

    වහිනවා මිනිහෝ පට්ට කම්මැලි..
    බ්ලූබෙරි බයිට් එකක් හදාගෙන පයිප්පෙත් උර උර ජැක් ඩැනියෙල්ස් පොඩ්ඩක් ගහන එක තරං ආතල් එකක් කොහෙද මිනිහෝ මේ ජීවිතේ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පිස්සුද බන්.. හෙටනෙ උඹ අඬන මාතෘකා ගැන කියමු කිව්වේ... අද එපා..
    විහිලුවට බන් කිව්වේ
    :sorry:
    :confused::confused::yes::yes:මුඩ් උපරිම අවුල් ගියාම තැනක් නොතැනක් නැ බන් මාත් අඩන්න ගන්නවනේ
    මොකද යකෝ.........
    එක්කෝ ඕනි නෑ.
    :growl::growl:
    ඇරෝ දවසක් දෙකක් ආශ්‍රය කළා නම්
    ජීවිතේ විඳින හැටි කියා දෙනවා.
    එන්න කියන්න ඕනේ ට්‍රිප් එකක් තනියම යන්න
    ;)

    (ඔහොම ලිව්වම ඕකට ඉවසන්න බෑ. බනින්න එනවා)
    අනේ අම්මෝ ඕන නැ :lol:
    කොහේද ඒකා අමධ්‍යපයිනේ.නැත්නම් මෙහේ ගෙනවිත් කියලා දෙන්න තිබුනා.
    :yes::yes::yes:
    තනියම යන්න :baffled:

    ඇරෝ බුදු පුතේ යන්න නං එපා පේනව නේද හීං නුලෙන් බටර් ගාල කරන්න හදන දේ. :no:
    :yes::yes:
    තනියම..
    මේ මිනිහෝ ඌ තාම පොඩි එකා..
    මොනවද උඹ ඌට කරන්න යන්නේ.
    :shocked::growl::growl::growl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වහිනවා මිනිහෝ පට්ට කම්මැලි..
    බ්ලූබෙරි බයිට් එකක් හදාගෙන පයිප්පෙත් උර උර ජැක් ඩැනියෙල්ස් පොඩ්ඩක් ගහන එක තරං ආතල් එකක් කොහෙද මිනිහෝ මේ ජීවිතේ..

    අපිට කොහෙද ඔහොම ආතල් මිනිහෝ :(:(:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌට ජීවිතේ විඳින්න කියා දෙනවා :lol:

    පෙනේද මූ වනචරයා..
    අරූව තනියම ගෙන්නගෙන ජීවිතේ විදින්න කියල දෙන්න කල්පනාවා..