බෑ මිනිහෝ...
ඔය බීපු එවුන් ඊලගට අපිට වදිනකං ඉදලා ණය ඉල්ලනවයි, එක්කෝ හවුලේ බිස්නස් පටන් ගමුද අහනවයි එපා වෙනවා..
හම්මෝ හවුලේ කැඳවත් හොඳ නෑ
බෑ මිනිහෝ...
ඔය බීපු එවුන් ඊලගට අපිට වදිනකං ඉදලා ණය ඉල්ලනවයි, එක්කෝ හවුලේ බිස්නස් පටන් ගමුද අහනවයි එපා වෙනවා..
ඔය සමින්දයත් එහෙම එකකට තමා එන්න හදන්නෙ පරිස්සමෙන්මාමේ ටෙස්ලා එක මට දෙන්නකෝ කියල අස්සන ගහගන්න බැරි නෑ

කරන්ට් ගියා රවුටරේ ඔෆ් උනා ඒ නිසා මාත් ගියා ගුඩ් නයිට් එහෙනම් !!!සොට් ඩ්‍රම්ස්![]()
ඔය සමින්දයත් එහෙම එකකට තමා එන්න හදන්නෙ පරිස්සමෙන්මාමේ ටෙස්ලා එක මට දෙන්නකෝ කියල අස්සන ගහගන්න බැරි නෑ
ඒ මගුල මේ ටිකේම ගරාජ් එකේම තියෙනවා යන්න බෑනේ..
හම්මෝ හවුලේ කැඳවත් හොඳ නෑ
ඇයි බන් වතුරේ ගියොත් කරන්ට් එක වදිනවද?
ඉලෙක්ට්‍රික් වතුරේ දාන්න බෑ මිනිහෝ හැමතැනම සෙන්සරස් නේ...
මැස්සානෙණි...
සුභ උපන් දිනයක් වේවා..!
කරන කියන සියලු සුභ දේ සාර්ථක වේවා..!

සාරා ඔයා දක්ශයෙක්නේ...
බලපංකො සාරගේ වැඩ
මාව ලිදටම දාල![]()

ah.. ehenam ewapuwa eyath ekka bedagannaOka mage wadak neme..wena kenek kale..man post kala witharai....