මම නං දැනුත් ගහනවා මේ මිනිහෝ
මාත් ගසලා ආවේ.වැඩිය දැම්මේ නෑ.තත්වේ පොඩ්ඩක් අවුල් නිසා ශේප් එකේ ආවා.
මම නං දැනුත් ගහනවා මේ මිනිහෝ
උබ නිදියන් නැද්ද මිනිහෝවහිනවා මිනිහෝ පට්ට කම්මැලි..
බ්ලූබෙරි බයිට් එකක් හදාගෙන පයිප්පෙත් උර උර ජැක් ඩැනියෙල්ස් පොඩ්ඩක් ගහන එක තරං ආතල් එකක් කොහෙද මිනිහෝ මේ ජීවිතේ..

අපිට කොහෙද ඔහොම ආතල් මිනිහෝ![]()
වහිනවා මිනිහෝ පට්ට කම්මැලි..
බ්ලූබෙරි බයිට් එකක් හදාගෙන පයිප්පෙත් උර උර ජැක් ඩැනියෙල්ස් පොඩ්ඩක් ගහන එක තරං ආතල් එකක් කොහෙද මිනිහෝ මේ ජීවිතේ..
මාත් ගසලා ආවේ.වැඩිය දැම්මේ නෑ.තත්වේ පොඩ්ඩක් අවුල් නිසා ශේප් එකේ ආවා.
පෙනේද මූ වනචරයා..
අරූව තනියම ගෙන්නගෙන ජීවිතේ විදින්න කියල දෙන්න කල්පනාවා..

ඒ වගේද මේ වගේ වෙලාවක හොඳ සීතල බියර් එකක් එක්ක හොඳ උනුසුම් මිතුරියක් එක්ක තනිවෙන එක
ඔටුවන්ට මොන විස්කිද මිනිහෝ..
මොල්ලියෙන් වමාර වමාර තෙල් මන්ද ටිකක් කාල.බුදියගනිං මිනිහෝ

මං කට්ටිය එක්ක සෙට් වෙලා වැඩිය බොන්නේ නෑ
උණුසුම් මිතුරියක්..
උණ හැදිච්ච ගෑනුත් එක්ක මොන ආතල් ද මිනිහෝ ..
උණුසුම් මිතුරියක්..
උණ හැදිච්ච ගෑනුත් එක්ක මොන ආතල් ද මිනිහෝ ..

ඇයි උබේ ගැනිට උනද මිනිහෝඇයි ඒ?
අපිනම් ඉතින් තව දෙන්නෙක්වවත් සෙට් කරගෙන තමයි සෙට් වෙන්නේ.නැත්නම් කිසි ගතියක් නෑ.
නෑ නෑ මිනිහෝ.මම කිවුවේ හොඳ හොට් සෙක්සි කෑල්ලක් එක්ක කියලා.
ඇයි උබේ ගැනිට උනද මිනිහෝ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ..
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..
බෑ මිනිහෝ...
ඔය බීපු එවුන් ඊලගට අපිට වදිනකං ඉදලා ණය ඉල්ලනවයි, එක්කෝ හවුලේ බිස්නස් පටන් ගමුද අහනවයි එපා වෙනවා..
මාමේ ටෙස්ලා එක මට දෙන්නකෝ කියල අස්සන ගහගන්න බැරි නෑ