Hard Talk with KasunKDP

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගේ වෙන එකද අලුත් ත්‍රෙන්ඩ් එක :nerd:

    ඔව් බන්...ගේ නෙමෙයි නම් සමාජෙන් කොන් කරන සින් එකක් තියෙන්නේ... :yes::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයා තමා මගේ වීරය කසුන් මල්ලි :love::love:

    කොලවෙරි අයියා තමා විරය වෙන්න ඕනේ... එය තමයි සමලින්ගිකයෙක් විමේ වැදගත්කම පහදලා දිල සංගමේත් පිහිටුවාගත්තේ... :love:

    23kda muta mang hithuwa podi ekek kiyala.

    :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    නෑවිත් කොහොමද :yes: ඔය සුදු මූණ නොදැක සතියකට වඩා ඉන්න බෑ කියල දන්නව නෙ :love:

    අර මගෙන් උස්සපු සෙනෙහලතාට යන කලදවස මොකක්ද බං... ඒකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ... අල්ලපු වත්තෙවත් එකෙක් නැද්ද...???? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑවිත් කොහොමද :yes: ඔය සුදු මූණ නොදැක සතියකට වඩා ඉන්න බෑ කියල දන්නව නෙ :love:

    :no: ඒ සුදු මුන තියෙන්නේ වයිට්වොකට..

    කොහේධ ඉතින් ඔයාට කොල්ලෝ දැක්කම ඔක්කොම පටලේනවානේ.., නමක් ගමක් අහන්නෙත් නෑ වැඩේට බහිනවා...:sorry::love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    කොලවෙරි අයියා තමා විරය වෙන්න ඕනේ... එය තමයි සමලින්ගිකයෙක් විමේ වැදගත්කම පහදලා දිල සංගමේත් පිහිටුවාගත්තේ... :love:

    ඉතින් එයාට කියන්නකො අපිටත් පැහැදිලි කරල දෙන්න කියල හොරගෙඩ්යො :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් එයාට කියන්නකො අපිටත් පැහැදිලි කරල දෙන්න කියල හොරගෙඩ්යො :baffled::baffled::baffled:

    සංගමේට බදෙන්නකෝ... එයා ක්‍රියාවෙන්ම පැහැදිලි කරලා දෙයි...:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිරාවට ගෙ උනත් කමක් නෑ කියල හිතනවා මේ ගෑනිව හිතෙන අයින් කරගන්න.... :growl: :growl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,134
    113
    :love: එට රැස්වීමට එන්න ඈ...

    සමලිංගික ස0ගමේ සාමාජිකට්වේ ගන්න ෆෝරම් එක කොලවෙරි ගෙන් ඉල්ලගන්න.....:)

    kolaveri gey unada.eyet u hondata hitiya neda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර මගෙන් උස්සපු සෙනෙහලතාට යන කලදවස මොකක්ද බං... ඒකිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ... අල්ලපු වත්තෙවත් එකෙක් නැද්ද...???? :(
    ඉතින් එක්ක යන්නකෝ දැන් උණ හොඳ නං. ඊයෙත් මට ඇහුන හීනෙන් "පාත්ත අයියා....." කියල කෑ ගහනව :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    සිරාවට ගෙ උනත් කමක් නෑ කියල හිතනවා මේ ගෑනිව හිතෙන අයින් කරගන්න.... :growl: :growl:

    මම අහන්නම් කියල හිටපු අමතක වුණු දෙයක්....
    බූට් එකක් ද...? පස්සෙන් යාමක් ද....? :oo:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් එක්ක යන්නකෝ දැන් උණ හොඳ නං. ඊයෙත් මට ඇහුන හීනෙන් "පාත්ත අයියා....." කියල කෑ ගහනව :(

    වැරදිලාවත් කටුසු බිජු දැම්මොත් පාත්තයට වෙන්නේ ගොඩ පීනන්න.... :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :no: ඒ සුදු මුන තියෙන්නේ වයිට්වොකට..

    කොහේධ ඉතින් ඔයාට කොල්ලෝ දැක්කම ඔක්කොම පටලේනවානේ.., නමක් ගමක් අහන්නෙත් නෑ වැඩේට බහිනවා...:sorry::love:
    ඌ මළමිනියක් වගේ සුදුයි නෙ මම ඒ සුදට ආස නෑ :no: