Old "ElaKiri.com" Members

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අප්පේ ඒ කාලේ නම් මරු තමයි...හුගක්ම ආතල් වැඩේ කට්ටිය කල්ලී ගැහිලා මරා ගන්න එක...පොස්ට් එකක් දාන්න බෑ යුද්දේ පටන් ගන්නවා...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    good old times. issara dan wage meke wala hoyanna enneth na asahana kaarayoth na politikko hitiyeth na dan ekatath ekka :(
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    lol
    mama 2006 May vala join une ...
    thaama enava .. avilla thread ekak dekak kiyoola yanava
    karapu ekama vade .. elakiri eke 2nd anniversary pic ekak
    gt ayyata yavala banun aha gaththa
    kaagenvath permission nathiwa post karanna epa kiyala
    hahahaha
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    lol
    mama 2006 May vala join une ...
    thaama enava .. avilla thread ekak dekak kiyoola yanava
    karapu ekama vade .. elakiri eke 2nd anniversary pic ekak
    gt ayyata yavala banun aha gaththa
    kaagenvath permission nathiwa post karanna epa kiyala
    hahahaha

    උඹත් මම වගේම ඩයල් එකක් ආ.... :baffled::baffled:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    avatar100066_5.gif

    chamikawp

    2008 අවුරුද්දේ එලකිරියත් එක්ක සම්බන්ධවෙන මේ හාදයාගේ ගම ගාල්ලේ. "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" කියලා කථාවට කීවත් ඇඟේ තරමට නෙමෙයි මේ හාදයාගේ වැඩ නම්. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ හාදයාගේ ප්‍රෝෆයිලයට යන්න පුළුවන්. මිනිත්තු කීපයක් අරගෙන ගිහින් බලන්න කොච්චර වැදගත් ත්‍රෙඩ් ඔහු අතින් ලියවෙලා තියෙනවද කියලා. මේ කිසිම දෙයක් කොපී පේස්ට් නම් නෙමෙයි. මේ හැම ත්‍රෙඩ් එකක්ම ඔහු කියවලා විස්ථර එක්කාසු කරගෙන ඉදිරිපත් කරපුවා. මේ හාදයා දැණුම ගබඩාවක්. මේ වගේ ත්‍රෙඩ් අද වෙනකොට එලකිරියේ වෙන කිසිම කෙනෙක් අතින් ලියැවෙන්නේ නෑ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් chamikawp ගේ ලිවිල්ල නොලියවෙන එක අද වෙනකොට එලකිරි අඩවියට ලොකු අඩුපාඩුවක්. එලකිරි සාමාජිකයන්ගේ විතරක් නෙමෙයි සාමාජිකයන්ගේ පවුල්වල උදවියගේ පවා හිත් දිනාගෙන උන්නු මේ හාදයා ගාලු පුරවරයේ එලකිරි අඩවිය ප්‍රවර්ධනය කිරීම සඳහා නොසෑහෙන කාර්යභාරයක් ඉටු කලා. එලකිරි සංචාරකයා කන්ඩායමේ සක්‍රීස සාමාජිකයෙක් වෙලා උන්නු chamikawp දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. අදවෙන කොට ගාල්ලෙන් ටිකක් ඇතුල්ට වෙන්න ලස්සන ගම්මානයක තියෙන රාජ්‍ය ආයතනය සේවය කරනවා.
    මුගේ ත්‍රෙඩ් නම් මටත් මතකයි
    පතරංග ජාතක වගේ සමහර එව්වා කියෝගන්නත් බෑ
    ඒ කලේ මෙලෝ දැනුමක් තිබ්බේ නැති හන්ද ඔව්ව පට්ටම වටිනවා
    දැන් නම් බුවා පෙන්න නෑ ,වුනාද දන්නේ නෑ එක පාරට
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,280
    1
    4,518
    113
    Unknown
    Issara wage wadiya active nea neda "ROVIN" dan?
    http://www.elakiri.com/forum/member.php?u=121927

    Issara
    "ROVIN" music gana nithara liuwa wage matakai. Thread daala sindu hoyala denna illana kenek. E sindu lassanai.

    Danuth eyagen pawathena Sindu illana threads dakkata, generation gap nisado e sindu hariyanne nea. Kalaturakin thama
    "ROVIN" dakinna labenne
    SLIIT eke 4th year buwa busy athi :yes:
    Sahenna help kalaa mata ;)
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    ow appa .. 11 years kiyanne.. haha api dan saahenna naaki :nerd::frown::baffled::baffled::baffled:

    ඒක තමයි.. අපි ඒ කාලෙ එලකිරි එද්දි දැන් එලකිරියෙ ඉන්න සමහර ඈයෝ දණ බඩ ගානව ඇති..
    අපි නාකි වෙලා...:sorry::sorry::sorry::(:(
     

    kingdewi

    Well-known member
  • Issara hitiya kellak thama "HASARANDI"

    http://www.elakiri.com/forum/member.php?u=46951

    Issara nitara kello thread daapu kale gossip thread damma meya. dan auruddakata wada nea.

    Married Club eke hurathal wewee hitiya "ASHMI" th dan nea.

    Dennatama husbandsla elakiri thahanam karala athi. Babalata kiri dennawath nagitinne nea kiyala :lol:

    අශ්මි ඉන්නවා ඔන්න අතරින් පතර :cool:
    හසී නම් එලකිරිය අතහැරලා .හැබැයි තාම හොඳ යාලුවෙක් :):)