අප්පේ ඒ කාලේ නම් මරු තමයි...හුගක්ම ආතල් වැඩේ කට්ටිය කල්ලී ගැහිලා මරා ගන්න එක...පොස්ට් එකක් දාන්න බෑ යුද්දේ පටන් ගන්නවා...
good old times. issara dan wage meke wala hoyanna enneth na asahana kaarayoth na politikko hitiyeth na dan ekatath ekka![]()

good old times. issara dan wage meke wala hoyanna enneth na asahana kaarayoth na politikko hitiyeth na dan ekatath ekka![]()


lol
mama 2006 May vala join une ...
thaama enava .. avilla thread ekak dekak kiyoola yanava
karapu ekama vade .. elakiri eke 2nd anniversary pic ekak
gt ayyata yavala banun aha gaththa
kaagenvath permission nathiwa post karanna epa kiyala
hahahaha


උඹත් මම වගේම ඩයල් එකක් ආ....![]()





![]()
chamikawp
2008 අවුරුද්දේ එලකිරියත් එක්ක සම්බන්ධවෙන මේ හාදයාගේ ගම ගාල්ලේ. "වැඩ බැරි උනත් ගම ගාල්ලේ" කියලා කථාවට කීවත් ඇඟේ තරමට නෙමෙයි මේ හාදයාගේ වැඩ නම්. මේ ලින්ක් එකෙන් ඔයාලට මේ හාදයාගේ ප්රෝෆයිලයට යන්න පුළුවන්. මිනිත්තු කීපයක් අරගෙන ගිහින් බලන්න කොච්චර වැදගත් ත්රෙඩ් ඔහු අතින් ලියවෙලා තියෙනවද කියලා. මේ කිසිම දෙයක් කොපී පේස්ට් නම් නෙමෙයි. මේ හැම ත්රෙඩ් එකක්ම ඔහු කියවලා විස්ථර එක්කාසු කරගෙන ඉදිරිපත් කරපුවා. මේ හාදයා දැණුම ගබඩාවක්. මේ වගේ ත්රෙඩ් අද වෙනකොට එලකිරියේ වෙන කිසිම කෙනෙක් අතින් ලියැවෙන්නේ නෑ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් chamikawp ගේ ලිවිල්ල නොලියවෙන එක අද වෙනකොට එලකිරි අඩවියට ලොකු අඩුපාඩුවක්. එලකිරි සාමාජිකයන්ගේ විතරක් නෙමෙයි සාමාජිකයන්ගේ පවුල්වල උදවියගේ පවා හිත් දිනාගෙන උන්නු මේ හාදයා ගාලු පුරවරයේ එලකිරි අඩවිය ප්රවර්ධනය කිරීම සඳහා නොසෑහෙන කාර්යභාරයක් ඉටු කලා. එලකිරි සංචාරකයා කන්ඩායමේ සක්රීස සාමාජිකයෙක් වෙලා උන්නු chamikawp දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. අදවෙන කොට ගාල්ලෙන් ටිකක් ඇතුල්ට වෙන්න ලස්සන ගම්මානයක තියෙන රාජ්ය ආයතනය සේවය කරනවා.
SLIIT eke 4th year buwa busy athiIssara wage wadiya active nea neda "ROVIN" dan?
http://www.elakiri.com/forum/member.php?u=121927
Issara "ROVIN" music gana nithara liuwa wage matakai. Thread daala sindu hoyala denna illana kenek. E sindu lassanai.
Danuth eyagen pawathena Sindu illana threads dakkata, generation gap nisado e sindu hariyanne nea. Kalaturakin thama "ROVIN" dakinna labenne


ow appa .. 11 years kiyanne.. haha api dan saahenna naaki![]()





ow appa .. 11 years kiyanne.. haha api dan saahenna naaki![]()


Issara hitiya kellak thama "HASARANDI"
http://www.elakiri.com/forum/member.php?u=46951
Issara nitara kello thread daapu kale gossip thread damma meya. dan auruddakata wada nea.
Married Club eke hurathal wewee hitiya "ASHMI" th dan nea.
Dennatama husbandsla elakiri thahanam karala athi. Babalata kiri dennawath nagitinne nea kiyala


