~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    katath gadai bola:(

    ඒක නිසයි බොල කිවුවේ අපේ කිබුලය්යා දත් ඩොකා පොරට කියලා දත් ගලෝලා චින දත්ටිකක් දා ගනින් කොහොමත් දත් ඩොකාලා දත ගලවන්න දක්ෂයෝනේ:lol::lol:

    කිරියේ මෙම්බස්ලට 20%ක් වැඩියෙන් චාර්ජ කරනවා:lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    okkolatama ekatama reply dannam.mouse ekak na hharima amarui. anika man phone eken usb threading dan awe

    ejay- man hamadama ofiz thiyeddi ek enawa.ada thama marry karata passe rata awe

    sara-Happy birthday sis :love:

    upul ayya- ehema ekakut haduwada oyala
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඒක නිසයි බොල කිවුවේ අපේ කිබුලය්යා දත් ඩොකා පොරට කියලා දත් ගලෝලා චින දත්ටිකක් දා ගනින් කොහොමත් දත් ඩොකාලා දත ගලවන්න දක්ෂයෝනේ:lol::lol:

    කිරියේ මෙම්බස්ලට 20%ක් වැඩියෙන් චාර්ජ කරනවා:lol:

    lacoste bro ta naw tiyenawada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    okkolatama ekatama reply dannam.mouse ekak na hharima amarui. anika man phone eken usb threading dan awe

    ejay- man hamadama ofiz thiyeddi ek enawa.ada thama marry karata passe rata awe

    sara-Happy birthday sis :love:

    upul ayya- ehema ekakut haduwada oyala
    මෙච්චර කාලෙකට නොවුනු දෙයක් වෙලා තියෙද්දි අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ.. ඔව්... අද රෑට සෙලිබ්‍රේට් කරන්නම්කෝ... ;)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ejay- man hamadama ofiz thiyeddi ek enawa.ada thama marry karata passe rata awe

    මමත් ඉස්සර උදේ හරි දවල් හරි එන්නේ මේ දවස් වල සොප් එක හදනවා දවල්ට M.B.B.S කරනවා ඉතින් රෑට තමයි ලෝග් වෙන්නේ:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක නිසයි බොල කිවුවේ අපේ කිබුලය්යා දත් ඩොකා පොරට කියලා දත් ගලෝලා චින දත්ටිකක් දා ගනින් කොහොමත් දත් ඩොකාලා දත ගලවන්න දක්ෂයෝනේ:lol::lol:

    කිරියේ මෙම්බස්ලට 20%ක් වැඩියෙන් චාර්ජ කරනවා:lol:
    අකුරු සයිස් 3-4 න් ලියපන්කෝ...
    ඇඟිලි රිදෙනවා ස්ක්‍රෝල් කරලම:frown:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙච්චර කාලෙකට නොවුනු දෙයක් වෙලා තියෙද්දි අපි සෙලිබ්‍රේට් කරන්න ඕනේ.. ඔව්... අද රෑට සෙලිබ්‍රේට් කරන්නම්කෝ... ;)

    he he e kohomada.husband mechchara wela phone oba oba idala dan wash dan awe. kammali thamai appa
     
    saitm da?