~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    lamay nidida?

    අද මොකද මන්දා කිරියේ කාන්තා පාර්ෂවය වැඩියෙන් ඇවිත් දැන් පොඩ්ඩකට ඉස්සල්ලා ටිටී ඊලගට ආස්මි , දිනු, සාරා/සේරා, දැන් සයෝ:shocked:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර ප්‍රස්ථා පිරුළ ඉවර උනානේ.. කසුට්ටාත් ලියලා තිබ්බේ...

    සයෝ ඔෆිස් හවර්ස් වලින් පස්සෙ කිරියට ලොග් වීම කියලා:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ප්‍රස්ථා පිරුළ ඉවර උනානේ.. කසුට්ටාත් ලියලා තිබ්බේ...

    සයෝ ඔෆිස් හවර්ස් වලින් පස්සෙ කිරියට ලොග් වීම කියලා:baffled:
    සාරගේ පාටියට ඇවිල්ල :D