එතකොට සාරා මේකේ නැද්ද?සයොත් ජපන් ලලනාවක් වගේ ගන්න තිබ්බේ
සාරව දාල බෑ නෙව එයාට අපි නෙ සුබපතන්නේ
එතකොට සාරා මේකේ නැද්ද?සයොත් ජපන් ලලනාවක් වගේ ගන්න තිබ්බේ
දිවය ලෝක 6යිනෙ .එකේ උඩම එකේ සයෝ ඉන්නේ
එහෙනම් කෝ යකෝ අපේ ස්කර්වියා![]()

.ස්කර්වියා පහලම එකේ නිකන් ආවතේව කරන එකෙක් 

මැස්සා හොද නැ මේකේ කෝ මම ??මාව හලලා![]()
උඹ නෙ ඉතින් පැණියා මේකේ ඉන්න ඔක්කොම හරි කියමු උබ ඇයි මගේ ආදරී ලග හිටන් ඉන්නේ ??සාරව දාල බෑ නෙව එයාට අපි නෙ සුබපතන්නේ

උබව ෂුවර් නැ මට 
ෂා......මු හොද එකා මාව ලලනාවන්ට මැදි කරලා තියලා ,මැස්සට කුණු ගොඩක්ම දෙනවා වහලා ඉන්නමැදින්ම ඉන්නෙ උඹ මම හිතන්නෙ, මොකෝ උඹට එහා පැත්තේ ඉන්නෙ ඩොලේ හරි සයෝ හරිඋඹ නෙ ඉතින් පැණියා මේකේ ඉන්න

අපිට ඉන්නෙ එක දෙයියයි ඒ තමා සයෝ දේවතාවියඔය අනික් දෙයියෝ මේ සීමාවේදී බල රහිතයි
ශානුද්ර දේවතාවිය සයෝ දේවියඋනක්කු කූක්කම් වරවිල්ලෙයි
ඔක්කොම හරි කියමු උබ ඇයි මගේ ආදරී ලග හිටන් ඉන්නේ ??උබව ෂුවර් නැ මට
![]()

කටුසුගේ එකේ ඉන්න තාරවයි පුසයි කවුද??![]()
පාත්ත අයියා.. උනක්කු ටුක්කම් වරවිල්ලෙයි = තොට නිදිමත නැද්ද
ඇයි ගෙම්බෝ අර ජෝකර් විදියට ඉන්නේ උබ?මාව හැලුවට අවුලක් උනේ නෑ..
ගිෆ් එකක් දැම්මනේ මම වෙනම විශ් කරලා...!!

මාව හැලුවට අවුලක් උනේ නෑ..
ගිෆ් එකක් දැම්මනේ මම වෙනම විශ් කරලා...!!
ඇයි ගෙම්බෝ අර ජෝකර් විදියට ඉන්නේ උබ?![]()
උපුල් මාමා ..!