~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැස්සා හොද නැ මේකේ කෝ මම ??මාව හලලා :(
    මැදින්ම ඉන්නෙ උඹ මම හිතන්නෙ, මොකෝ උඹට එහා පැත්තේ ඉන්නෙ ඩොලේ හරි සයෝ හරි :yes: උඹ නෙ ඉතින් පැණියා මේකේ ඉන්න
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැදින්ම ඉන්නෙ උඹ මම හිතන්නෙ, මොකෝ උඹට එහා පැත්තේ ඉන්නෙ ඩොලේ හරි සයෝ හරි :yes: උඹ නෙ ඉතින් පැණියා මේකේ ඉන්න
    ෂා......මු හොද එකා මාව ලලනාවන්ට මැදි කරලා තියලා ,මැස්සට කුණු ගොඩක්ම දෙනවා වහලා ඉන්න :baffled::baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අපිට ඉන්නෙ එක දෙයියයි ඒ තමා සයෝ දේවතාවිය :yes: ඔය අනික් දෙයියෝ මේ සීමාවේදී බල රහිතයි :no:

    අපිට බං දෙයියෝ ගොඩක් ඉන්නවා ස්කර්වියා ටෟකන්ඩ දෙයියා ඕනියන් තුමා ගුගල් දෙයියා:lol: ශානුද්‍ර දේවතාවිය සයෝ දේවිය
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ~~~~සුභ උපන් දිනයක් සාරා~~~~
    8CCeSMgYDN-happy-birthday.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාව හැලුවට අවුලක් උනේ නෑ..
    ගිෆ් එකක් දැම්මනේ මම වෙනම විශ් කරලා...!!:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව හැලුවට අවුලක් උනේ නෑ..
    ගිෆ් එකක් දැම්මනේ මම වෙනම විශ් කරලා...!!:dull:
    කවුද උපුල් මාමව හැලුවේ කියන්න.. කියන්න.. අපි හීනෙන්වත් එහෙම කරනවද :no: