~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
නෑ බන්.
මමත් අමද්‍යප.

මම දැකල සුවද බලල තියනවා

පලතුරු වලින් පෙරන ඒව පට්ට..
මම වෙනමම පොරක් දම්මෝල පෙරනවා මට බොන්න වෙනම..
කසිප්පු කිව්වට මේක නං මුට්ටියක පෙරපුවා..
මිදි වැඩිපුර දාල ගත්තම පට්ට..
රටඉදි වැඩිපුර දැම්මම සැර වැඩිවෙනවා..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පලතුරු වලින් පෙරන ඒව පට්ට..
    මම වෙනමම පොරක් දම්මෝල පෙරනවා මට බොන්න වෙනම..
    කසිප්පු කිව්වට මේක නං මුට්ටියක පෙරපුවා..
    මිදි වැඩිපුර දාල ගත්තම පට්ට..
    රටඉදි වැඩිපුර දැම්මම සැර වැඩිවෙනවා..

    ඔව් හැබැයි පට්ට සුවදක් එන්නේ.
    මෙහෙ මගේ යාලුවෙක්ට ඉන්දියන් එකෙක් දීල.
    තනිකර මිදී වලින්.
    අරූ කියනවා මචන් එක උගුරයි ගැහුවේ. කලන්තේ වගේ ආවලු සැරට :lol::lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටයි කෝට් දාල ඉන්නෙ හාමු මහත්තය බන්, ඌත් මේකේ පෝස්ට් සෑහෙන දාල බලද්දී.
    බැට් මෑන් වගේ ඉන්නෙ ශමින්ද, උට දාන්න එකක් නෑ නෙ. උගේ අවතාරේ බැට් මෑන් ඉන්න හින්ද දැම්මේ.
    ඇඳුම් නැතුව ඉන්නෙ අසහන 52 :D

    හඳ මාම සඳමෝල් බුවා.

    අඩෝ හාමුවත් දැම්මද උබ පද්දොයි කරෝලයෝයි අස්සට.
    එතුමාව සයෝ ලගින්වත් තියන්ඩ එපැයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් හැබැයි පට්ට සුවදක් එන්නේ.
    මෙහෙ මගේ යාලුවෙක්ට ඉන්දියන් එකෙක් දීල.
    තනිකර මිදී වලින්.
    අරූ කියනවා මචන් එක උගුරයි ගැහුවේ. කලන්තේ වගේ ආවලු සැරට :lol::lol::lol:

    ගොඩක් බොන්න බෑ..
    මාත් පොඩ්ඩයි ගහන්නේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Happy birthday!
    mqdefault.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Goood morning :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    හැමෝටම ගොඩාක් ඉස්තුති...........
    ඔන්න මන් ගානෙ treat එකක්.........
    http://
    [IMG]http://i.imgur.com/zHqEPiu.png[/IMG]