Dont do anyting for free

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
බැරි ඇලන් පොන්නයට රිදිලද කොහෙද බූමිතෙල් ගෑවුනු ගැරඩිය වගේ ගියේ.... හූ.... :lol::lol::lol::lol:
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Panorama_Ludwigsh%C3%B6he.jpg

    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
    Panorama_Ludwigsh%C3%B6he.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බැරි ඇලන් පොන්නයට රිදිලද කොහෙද බූමිතෙල් ගෑවුනු ගැරඩිය වගේ ගියේ.... හූ.... :lol::lol::lol::lol:

    ලයිට් ගියා...

    උබ කරන දේ නිසා දවසක අමාරුවේ වැටෙන්නේ ලසන්ත අයියලා...

    උබ ඇත්තම කරන්නේ උන්ට කෙළවන එකනේ...උබ උන්ව අදහනවා වගේ පෙන්නලා කරන්නෙත් රගපෑමක්..උබේ අරමුණ ලසන්තලා නැති කිරීම :lol::lol:

    උන් දැන් ඕක තේරුම් අරන් ඉන්නේ...ලදී මට group එකේ කිව්වා...උන්ට තේරිලා තියෙන්නේ කියලා උබ දෙන ගේම :rofl::rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ලයිට් ගියා...

    උබ කරන දේ නිසා දවසක අමාරුවේ වැටෙන්නේ ලසන්ත අයියලා...

    උබ ඇත්තම කරන්නේ උන්ට කෙළවන එකනේ...උබ උන්ව අදහනවා වගේ පෙන්නලා කරන්නෙත් රගපෑමක්..උබේ අරමුණ ලසන්තලා නැති කිරීම :lol::lol:

    උන් දැන් ඕක තේරුම් අරන් ඉන්නේ...ලදී මට group එකේ කිව්වා...උන්ට තේරිලා තියෙන්නේ කියලා උබ දෙන ගේම :rofl::rofl:

    මට දැන් තේරිලා තියෙන්නේ ඔබට ඕන කරල තියෙන දේ :rofl::rofl::rofl: යකෝ ලසාට කෙලවනවනම් මට ඒක නතින්. ඇන්ඩ් කරලත් ඉවරයි. ඒත් ලසා කියන්නේ මම හෙනට ගරු කරන ඩයල් එකක්. ඒ ඌට සල්ලි තියෙන නිසා නෙමේ. පොරගෙ හිත හොද නිසා. මම විතරක් නෙමේ හැම එකාම ඌට රෙස්පෙක්ට් කරන්නේ ඒනිසා. ඌත් එක්ක ඉන්න අනිත් උන් ගැන නම් දන්නෑ ඒත් පොරටනම් මම ඇත්තටම ආදරෙයි. :love::love::love:

    මේ ඒක නෙමේ මොකෝ උබ හදිසියේ උබේ සයිට් එක ඩවුන් කරේ? :lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕල්මෝස්ට් 21k codelines in backend. :cool::cool::cool:

    අන්න ලසන්ත කියලා එකෙක් පුකේ කුඩු ගහන් ගිහින් පන්නිපිටියේ අල්ලලා
    උබවත් හොයන් එයි ආ :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට දැන් තේරිලා තියෙන්නේ ඔබට ඕන කරල තියෙන දේ :rofl::rofl::rofl: යකෝ ලසාට කෙලවනවනම් මට ඒක නතින්. ඇන්ඩ් කරලත් ඉවරයි. ඒත් ලසා කියන්නේ මම හෙනට ගරු කරන ඩයල් එකක්. ඒ ඌට සල්ලි තියෙන නිසා නෙමේ. පොරගෙ හිත හොද නිසා. මම විතරක් නෙමේ හැම එකාම ඌට රෙස්පෙක්ට් කරන්නේ ඒනිසා. ඌත් එක්ක ඉන්න අනිත් උන් ගැන නම් දන්නෑ ඒත් පොරටනම් මම ඇත්තටම ආදරෙයි. :love::love::love:

    මේ ඒක නෙමේ මොකෝ උබ හදිසියේ උබේ සයිට් එක ඩවුන් කරේ? :lol::lol::lol:

    පේනවා ලාසට තියෙන ආදරේ :lol::lol: තෙඩ් එකේ post දාන්න බැහැ තඩි images නිසා..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පේනවා ලාසට තියෙන ආදරේ :lol::lol: තෙඩ් එකේ post දාන්න බැහැ තඩි images නිසා..

    උබත් දැන් ටික ටික නටවනව වැඩි වගේ. උබ ගැනත් ලාවට බලාගන්න වෙයි වගේ. :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    උබ වගේ හරියට දන්නේ නැති හරක් කරන්න ගියාම එපා වෙනවා. කෝ දාපන් බලන්න උබ කරපු සයිට් එක බලන්න.

    හරකෝ කස්ටමර් සැටිස් නෑ කියන්නේ උබ ෆේල්. ඉස්සලම ගිහින් වෙබ් එකක් කරන්න හරියට ඉගන ගනින් කෝ එකක් කරලා. ගොඩක් උන් බාගෙට Designing and developing දැනගෙන වැඩ බාර අරන් කරන්න බැරුව ඇන ගත්තම කස්ටමර්ට් ට දොස් කියනවා. Fiver එකෙත් උබ වගේ බාගෙට දන්නා උන් ඉන්නවා. අන්තිමට ඌ සුද්දට බනිනවා.

    මුන් කස්ටමර්ලා වෙන්නෙ කොහොමද? නිකන් කරගන්න
    ගෙවනවනම් තව කමක් නැහැ
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    100% ඇත්ත මචන්. වැඩ කරන වුන් ඔය ගැන දන්නවා බන්. වැඩ කරන හැමෝටම වගේ ඔය කටු කන්න වෙලා තියනවා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    100% ඇත්ත මචන්. වැඩ කරන වුන් ඔය ගැන දන්නවා බන්. වැඩ කරන හැමෝටම වගේ ඔය කටු කන්න වෙලා තියනවා.

    අනිවා.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Barry Allen අැසිලින්

    ෙකා් මූ? :rofl::rofl::rofl::lol::lol::lol:

    පකයට හැමිනවන්න. වර ෙමෙහට ෙකාෙහද හැංෙගන්ෙන්? :lol::lol::lol::rofl::rofl: