බැරි ඇලන් පොන්නයට රිදිලද කොහෙද බූමිතෙල් ගෑවුනු ගැරඩිය වගේ ගියේ.... හූ....![]()




ලයිට් ගියා...
උබ කරන දේ නිසා දවසක අමාරුවේ වැටෙන්නේ ලසන්ත අයියලා...
උබ ඇත්තම කරන්නේ උන්ට කෙළවන එකනේ...උබ උන්ව අදහනවා වගේ පෙන්නලා කරන්නෙත් රගපෑමක්..උබේ අරමුණ ලසන්තලා නැති කිරීම
උන් දැන් ඕක තේරුම් අරන් ඉන්නේ...ලදී මට group එකේ කිව්වා...උන්ට තේරිලා තියෙන්නේ කියලා උබ දෙන ගේම![]()


යකෝ ලසාට කෙලවනවනම් මට ඒක නතින්. ඇන්ඩ් කරලත් ඉවරයි. ඒත් ලසා කියන්නේ මම හෙනට ගරු කරන ඩයල් එකක්. ඒ ඌට සල්ලි තියෙන නිසා නෙමේ. පොරගෙ හිත හොද නිසා. මම විතරක් නෙමේ හැම එකාම ඌට රෙස්පෙක්ට් කරන්නේ ඒනිසා. ඌත් එක්ක ඉන්න අනිත් උන් ගැන නම් දන්නෑ ඒත් පොරටනම් මම ඇත්තටම ආදරෙයි. 





ඕල්මෝස්ට් 21k codelines in backend.

මට දැන් තේරිලා තියෙන්නේ ඔබට ඕන කරල තියෙන දේයකෝ ලසාට කෙලවනවනම් මට ඒක නතින්. ඇන්ඩ් කරලත් ඉවරයි. ඒත් ලසා කියන්නේ මම හෙනට ගරු කරන ඩයල් එකක්. ඒ ඌට සල්ලි තියෙන නිසා නෙමේ. පොරගෙ හිත හොද නිසා. මම විතරක් නෙමේ හැම එකාම ඌට රෙස්පෙක්ට් කරන්නේ ඒනිසා. ඌත් එක්ක ඉන්න අනිත් උන් ගැන නම් දන්නෑ ඒත් පොරටනම් මම ඇත්තටම ආදරෙයි.
මේ ඒක නෙමේ මොකෝ උබ හදිසියේ උබේ සයිට් එක ඩවුන් කරේ?![]()

තෙඩ් එකේ post දාන්න බැහැ තඩි images නිසා..පේනවා ලාසට තියෙන ආදරේතෙඩ් එකේ post දාන්න බැහැ තඩි images නිසා..

21k+ lines of codes.
oya okkoma ekama file ekeda ban thiyenne?
OOP nadda?
classes wena wenama files wala neweida thiyenne



උබ වගේ හරියට දන්නේ නැති හරක් කරන්න ගියාම එපා වෙනවා. කෝ දාපන් බලන්න උබ කරපු සයිට් එක බලන්න.
හරකෝ කස්ටමර් සැටිස් නෑ කියන්නේ උබ ෆේල්. ඉස්සලම ගිහින් වෙබ් එකක් කරන්න හරියට ඉගන ගනින් කෝ එකක් කරලා. ගොඩක් උන් බාගෙට Designing and developing දැනගෙන වැඩ බාර අරන් කරන්න බැරුව ඇන ගත්තම කස්ටමර්ට් ට දොස් කියනවා. Fiver එකෙත් උබ වගේ බාගෙට දන්නා උන් ඉන්නවා. අන්තිමට ඌ සුද්දට බනිනවා.
මුන් කස්ටමර්ලා වෙන්නෙ කොහොමද? නිකන් කරගන්න
ගෙවනවනම් තව කමක් නැහැ
100% ඇත්ත මචන්. වැඩ කරන වුන් ඔය ගැන දන්නවා බන්. වැඩ කරන හැමෝටම වගේ ඔය කටු කන්න වෙලා තියනවා.