~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හානේ තෙමිල නේ... ගලවන්න කියනවා.... :P
    ඔන්න බලපන්කො ඉතින් පන්සල් ගිහින් ගෙදර ඇවිත් කරන වැඩ :D අර රැස් කරගත්ත පින් ටික වක්කඩේ හකුරු හැංගුව වගේ ඉතින් යාදෙන්නේ නෑ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔන්න බලපන්කො ඉතින් පන්සල් ගිහින් ගෙදර ඇවිත් කරන වැඩ :D අර රැස් කරගත්ත පින් ටික වක්කඩේ හකුරු හැංගුව වගේ ඉතින් යාදෙන්නේ නෑ.

    උඹ කියන්නේ තෙමිල තියෙන ඇඳුම් ඇදගෙන නිව්මෝනියාව හදාගන්න කියලද? :oo:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බලලා වැඩිවෙලාද මන්ද දැන් ආය මොකුත් බලන්න හිතෙන්නෙත් නෑ බන්. අගයක් නෑ මෙහෙම එකපාර ආවම.

    matath ekamayi wela tiyenne ban.eth honda 1k awoth epa kiyanne neha itin